ආණ්ඩුව සහ මාධ්‍ය අතර ගනුදෙනුව ''පැරණි ගැමියන් සොහෙන් ලගින් යනවා වගේ" - ඩලස් අලහප්පෙරුමගෙන් නිවේදනයක්
මාලිමා ආණ්ඩුව පාර්ශ්වයෙන් පළමුවෙන් ම ජනමාධ්‍යයට ප්‍රති ප්‍රහාර ආරම්භය ලබා දුන්නේ අනෙකෙකු නොව ජනාධිපතිවරයා ම බව නිදහස ජනතා සභාව සඳහන් කරයි.
එම දේශපාලන පක්ෂය මෙම අදහස් සඳහන් කර තිබුණේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුමගේ අත්සනින් යුත් මෙම නිවේදනයට අනුව ජනාධිපතිවරයා මෙම ප්‍රති ප්‍රහාරය පළමුවෙන් අරඹා ඇත්තේ මාතර උයන්වත්ත පිටියේ දී ය.
ඉන් නොනැවතුණු වත්මන් ආණ්ඩුව ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී කිසියම් මාධ්‍ය ආයතන දෙකක නම් සඳහන් කරමින් ම මෙම තර්ජනය ප්‍රකාශයට පත් කර ඇත. එලෙස තර්ජනය කර ඇත්තේ අග්‍රාමාත්‍යවරිය බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කෙරේ.
අදාළ නිවේදනයේ අවසන ඩලස් අලහප්පෙරුම ජනතාවගෙන් ඉල්ලීමක් ද කර ඇත. එනම්, එක්තරා අවධියක ඔහු මෙන් ම ජනතාව ද ගුරු කොටගත් දේශපාලන න්‍යාය නැවත පීරා බැලීමට කාරුණික වන ලෙස ය. එවිට, ‘‘න්‍යාය ටොන් එකකට වැඩියෙන්, භාවිතාව අවුන්සයක් වටිනා බව’’ ජනතාවට වැටහෙනු ඇතැයි ද, ඒ සඳහා තවමත් ප්‍රමාද නැතැයි ද අදාළ මාධ්‍ය නිවේදනයේ සඳහන් කර ඇත.
මතු දැක්වෙන්නේ නිදහස ජනතා සභාව විසින් නිකුත් කරනු ලැබ ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..