උතුරු වෙරළේ කැස්බෑ මළසිරුරු ... ඉන්දියාවේ වැඩක් ධීවරයෝ කියයි
ශ්‍රී ලංකාවේ උතුරෙන් ඔබ්බට මුහුදේ කැස්බෑවන් 100 කට වැඩි සංඛ්‍යාවක් මියගොස් සිටීම ධීවරයින්ගේ සහ පරිසරවේදීන්ගේ කනස්සල්ලට හේතු වී තිබේ.
ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වන ඉන්දීය දඩයම්කරුවන් විසින් තහනම් ධීවර ආම්පන්න භාවිත කිරීම හේතුවෙන් මෙම සත්වයන් මියගොස් ඇති බවට සැකකෙරේ.
යාපනයේ කෂුරිනා, කෝවලන් සහ කරෙයිනගර් වෙරළ තීරයේ කැස්බෑවන් සිය ගණනකගේ මළසිරුරු හමු වූ බව ඔවුහු පෙන්වාදෙති.
ඒ අතර තුවාල ලැබූ කැස්බෑවන් කිහිපදෙනකු දුටු බවද ඔවුහු පවසති.
මේ අතර වෙරළ තීරයේ තිබී හමු වූ සජීවී කැස්බෑවන් නාවික හමුදාව සහ ධීවරයින් විසින් මුහුදට මුදාහැර තිබේ.
ඉන්දීය නීතිවිරෝධී ධීවරයන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් උතුරෙන් ඔබ්බට මුහුදේ කැස්බෑ ගහණය වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටින බව ධීවරයෝ පවසති.
මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ උදාසීන ආකල්පය පිළිබඳව ඔවුහු කනස්සල්ල පළකරති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..