
රුසියානු සහ චීන තානාධිපතිවරුන් ඉලක්ක කරමින් තහංචියක්
පසුගියදා Daily news පුවත්පත ජනවාරි (07) දින වාර්තා කර තිබූ ආකාරයට ශ්‍රී ලංකාවේ නේවාසික තානාපතිවරුන්ට සහ සංචාර සඳහා පැමිණෙන රාජතාන්ත්‍රික නිලධාරීන්ට විශේෂ තහංචියක් පනවා ඇත. ඒ අනුව විදේශ අමාත්‍යංශයේ අවසර නොමැතිව එම රාජතාන්ත්‍රිකයින්ට අමාත්‍යවරුන්, නිලධාරීන් හෝ ආණ්ඩුකාරවරුන් හමුවිය නොහැක. මීට පෙර ඇමරිකානු තානාපතිවරිය හමුදාපතිවරුන් සහ ඔත්තු සේවා නිලධාරීන් පවා තම කාර්යාලයට කැඳවා ඔවුන්ට උපදෙස් ලබා දුන් බව වාර්තා විය.
කෙසේ වෙතත් තානාපති අංශවලින් සහ විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇති ආකාරයට ප්‍රායෝගිකව එම තහංචිය ක්‍රියාත්මක වන්නේ චීන සහ රුසියානු තානාපති කාර්යාල වලට පමණි .ඒ අනුව නව රජය එම රටවලින් දුරස් කිරීම සඳහා යම් සැඟවුණු න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වනවාද යන්න සොයා බැලිය යුතු බව එම ආරංචි මාර්ග සඳහන් කරති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
