
documents.gov.lk වෙබ් අඩවියට සැබවින්ම සයිබර් ප්‍රහාරයක් ද? නැතිනම් මුලාවක් ද ?
2024 දෙසැම්බර් මස 31 වැනි දින සිට රාජ්‍ය මුද්‍රණාලයේ, වෙබ් අඩවිය documents.gov.lk ආක්‍රය වී පවතී. මෙය මෙතරම් දිනක් මෙසේ පැවතීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ යම් කුතුහලය දනවන පුවත් නිර්මාණය වී ඇත. බොහෝ දෙනා පවසන්නේ documents.gov.lk වෙබ් අඩවිය සයිබර් ප්‍රහාරයකට ලක් වූවාද ? එසේ නොමැති නම්, මෙය ආක්‍රය තත්වට පත්කර ජනතාව මුලාවට පත්කර ඇතිද යන්නය.
වෙබ් අඩවිය නොමැතිවීම හේතුවෙන් දැනට පලවන්නාවූ, අති විශේෂ ගැසට් පත්, පනත් කෙටුම්පත්, ඇතුළු අත්‍යවශ්‍ය රාජ්‍ය නිවේදන දැන ගැනීමේ හැකියාවක් නොමැති වී ඇත. මෙම වෙඩ් අඩවිය වෘත්තිකයන්, විද්වතුන් ඇතුළු බොහෝ වගකිව යුතු පුද්ගලයින් රාජ්‍ය තොරතුරු දැනගැනීමට භාවිතා කරනු ලබන වෙබ් අඩවියක් ලෙස සැළකෙන අතර මෙසේ අකර්මන්‍ය වී මෙතෙක් කාලයක් පැවතීම සම්බන්ධයෙන් ඔවුන් විමතිය පළකරති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
