''Clean" පහළ ඉඳලා උඩට නෙවෙයි උඩ ඉඳලා පහළට පටන් ගන්න.. නැතිනම් මිස්ටර් ක්ලීන් මිස්ටර් බීන් වෙයි -අචල දිවාක
පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ජෝතිර්වේදී අචල දිවාක මහතා අදහස් දක්වමින් පැවසුවේ Sri
lanka Clean වැඩසටහන පටන් ගත යුත්තේ පහළ සිට උඩට නොව උඩ සිට පහළට
බවයි. නැතිනම් මිස්ටර් ක්ලීන්ලාට සිදුවන්නේ මිස්ටර් බීන්ලා වීමට බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.
ඔවා
දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට කියලා ඉතිහාසයේ කියමනක් තිබෙනවා. අනුර කුමාර දිසානායක
මහත්තයා මිස්ට ක්ලීන් වෙනවානම් එතුමා පටන් ගන්න ඔන මිස්ට බීන්ගෙන් නෙවෙයි අපි දන්නවා
දුමින්ද හුලංගමුව, ජනාධිපති උපදේශක එතුමා ක්ලීන්ද? මහ බැංකු අධිපති එයා ක්ලීන්ද? ඒ
වගේම මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා එයා ක්ලීන්ද? අන්න ඒවා ඉස්සෙල්ලාම ක්ලීන් කරන්න.
එහෙම කරලා තමයි පල්ලේහාට එන්න ඔන. ත්‍රීවිල් ගැන හරි බස් ගැන හරි ප්‍රශ්න තියෙන්න
පුළුවන් ඒවා ක්ලීන් කරන්න හැබැයි මුලින් උඩින් පටන්ගන්න. මේ වැඩේ ගෝඪාභය රාජපක්ෂ මහත්තයත්
පටන් ගත්තා. මාස 2-3 යනකන් ඔය ගොල්ලෝ ඔක්කොම ඩ්‍රාම දානවා. එහෙම කරන්න බැහැ මේවට වැඩපිළිවෙලක්
සහ ආදර්ශයක් එක්ක ගේන්න කියලා අපි අනුර දිසානායක මහත්තයට කියනවා" යැයි ඔහු පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි