(ETCA) පිළිබඳව ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී සාකච්ඡා කළා - ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ සාරිකොමස් සන්තෝෂ් ජා පවසයි.
යෝජිත ද්විපාර්ශ්වික ආර්ථික සහ තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA) පිළිබඳව ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී සාකච්ඡා කළ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා පවසයි.
ඊයේ ජනමාධ්‍යවේදීන් අමතමින් මහකොමසාරිස්වරයා කියාසිටියේ සාකච්ඡා සිදුකළ ද ගිවිසුම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹී නොමැති බවයි.
“ඒකාබද්ධ ප්‍රකාශයෙන් ඔබ්බට කිසිවක් නැහැ, අඛණ්ඩ සාකච්ඡා පිළිබඳව ඉතා පැහැදිලියි” ඔහු පැවසීය.
“එය නිශ්චිත කාල රාමුවක් තුළ අවසන් වේද නැතහොත් ඊට වැඩි කාලයක් ගතවේද යන්න තීරණය වන්නේ එය කිරීමට දෙපාර්ශවයේම පවතින උනන්දුව මතයි. එය තවමත් විසඳිය යුතු ප්‍රශ්න මතද රඳාපවතිනවා” මහකොමසාරිස්වරයා පැවසීය.
මෙම කාරණය සම්බන්ධයෙන් කාලසීමාවක් පැනවීම යථාර්ථවාදී නොවන බව ද ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා පෙන්වාදුන්නේය.
දෙසැම්බර් මාසයේදී සිදුකෙරුණු ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරයේදී සාකච්ඡාවට ලක් වූ මාතෘකා අතර පැවැති යෝජිත ETCA ගිවිසුම සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහකොමසාරිස්වරයා මෙම අදහස් පළකළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා