ජනතාවගේ ජීවිත බිලිගන්නා ඔන්ලයින් ණය මාෆියා කල්ලිවල කෙරුවාව මෙන්න... (වීඩියෝ)
ඔන්ලයින් ණය මාෆියාව සම්බන්ධයෙන් කොතෙක් තොරතුරු හෙළිදරව් කළද කිසිඳු බලධාරියෙක් ඒ පිළිබඳව අවධානය යොමුකරන බව නොපෙනෙන බවත්, නව වටයකින් මෙම මාෆියාව වර්තමානයේ සමාජය තුළ ක්‍රියාත්මක වෙමින් පවතින බවත් මේ සම්බන්ධයෙන් කරුණු හෙළිකරන පාර්ශ්ව පෙන්වා දෙති.
අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී ඔවුන් හෙළිකරන්නේ 'සියරට ඇසෙට්' නමැති එක්තරා කණ්ඩායමක් මේ වන විට රජරට විශ්ව විද්‍යාලයේ දරුවන් ඉලක්ක කරගෙන මෙම ක්‍රියාදාමයේ නිරත වී සිටින බව ය.
අනවසරෙන් දුරකථනවලට ඇතුළු වීම සහ දත්ත සොරාගැනීම බරපතළ වරදක් බව දැනුම්දී තිබුනද ඔන්ලයින් ණය මාෆියා කල්ලි විසින් දිගින් දිගටම මෙම ක්‍රියා සිදුකරමින් සිටින බවද, ඔන්ලයින් ණය ලබාගත් පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය ඔවුන් විසින් විනාශකර දමන බවද මෙහිදී හෙළිදරව් කෙරෙයි.
පොලිසියෙන් ඔවුන්ව අල්ලා නඩු දැමූවද ඔවුන් මෙම මාෆියාව මේ වන විට තවත් ජයටම කරගෙන යන බවත්, ඔවුන් සඳහා නීතිය ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැති බවත් මෙම සාකච්ඡාවට සහභාගිවූ පාර්ශ්ව පෙන්වා දෙති.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්