
වැලිවිටිය දිවිතුර සමුපකාර ඡන්දයෙන් මාලිමාව පරාදයි
සීමාසහිත වැලිවිටිය දිවිතුර නව විවිධ සේවා සමුපකාරසමිතියට කාරක සභා නියෝජිතයන් පත් කර ගැනීමට පැවති නිලවරණයෙන් ජාතික ජන බලවේගය සහයෝගය ලබා දුන් කණ්ඩායමට ජය ගැනීමට නොහැකි වී ඇත.
ඒ සදහා ඡන්ද විමසීමේදී 146 වන සමස්ත කාරක සභා පිරිසෙන් ජාතික ජනබලවේගට පත්වූයේ 30 දෙනකි.
ඡන්ද විමසීම පැවැත්විය යුතු සමස්ත ප්‍රාදේශික 17 අතුරින් නාමයෝජනා ලබා දීමේදී ප්‍රාදේශික 07 ක් සඳහා ඡන්ද විමසීමකින් තොරව නිතරගයෙන් කාරක සභා සාමාජිකයන් තේරී පත්විය.
ප්‍රාදේශික 10 සඳහා ඡන්දය පැවැත්වීම සිදුවිය.
ජාතික ජනබලවේගය සහාය දුන් 30 දෙනා හැර සෙසු සියලුම සභික පිරිස සියලු පක්ෂ එකමුතු වී ස්වාධීන කණ්ඩායමක් ලෙස තරග කලහ.
මහ සභාව නියෝජනය කිරීමට ඉන් 100 දෙනකු සුදුසුකම් ලබයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
