ප්‍රෙන්ස ලැටිනා පුවත් සේවයේ ඉන්දියානු සහ දකුණු ආසියානු කලාපීය භාර ප්‍රධාන පුවත් සම්පාදිකාවගෙන් ලතින් අමෙරිකානු පුවත් සම්පින්ඩනයක්
ශ්‍රී ලංකාවේ ජනතාවට ලතින් අමෙරිකානු කලාපයේ සිදුවන කලා,දේශපාලන, ක්‍රීඩා ආදී ක්ෂේත්‍රයන්හි සිදුවන වර්ධනයන්හි සැබෑ තත්වය දැන ගැනීමට ලැබෙන අවස්ථා ඉතා විරල බව අපගේ හැඟීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලංකා ලීඩර් වෙබ් අඩවිය සහ ප්‍රෙන්සා ලැටිනා පුවත් සේවය අතර ඇති කරගත් අවබෝධයක ප්‍රතිඵලයක් ලෙස ප්‍රෙන්ස ලැටීනා පුවත් සේවයේ ඉන්දියානු සහ දකුණු ආසියාව භාර ප්‍රධාන පුවත් සම්පාදිකාව වන ලිවියා රොඩ්‍රිගුස් ඩෙලිස් විසින් සම්පාදිත පුවත් සම්පින්ඩනය අද පටන් ලංකා ලීඩර් පුවත් සේවයේ පාථකයන් හමුවේ තබමු. ලතින් අමෙරිකානු කලාපයේ සිදුවන සිද්ධීන් සම්බන්ධයෙන් ඉතා ධනාත්මක පුවත් සම්පින්ඩනයක් සපයන මෙම සංග්‍රහය පරිශීලනය කරන ලෙස අප පාඨකයන්ගෙන් ගෞරව පූර්වකව ඉල්ලා සිටිමු. ලංකා ලීඩර් කතෘ මණ්ඩලය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්