
අනුරගේ ටී පාටියේ වියදම ගෝඨාගේ ටී පාටියේ වියදමට වඩා වැඩිවුනේ උද්ධමනය සහ ආර්ථික අර්බුදය නිසාලු
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවේ පැවැත්වූ තේපැන් සංග්‍රහයේ වියදම් සම්බන්ධයෙන් පළ වූ ප්රවෘත්ති වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ව්‍යවස්ථාදායක සේවා අධ්යක්ෂ සහ වැඩබලන සන්නිවේදන අධ්යක්ෂ එම්. ජයලත් පෙරේරා, මෑත කාලීනව පළවූ ප්රවෘත්ති ලිපියකින් ඉස්මතු කර ඇති කරුණු පිළිබඳ අවධානය යොමුකර තිබේ.
2020 අගෝස්තු 20 වැනි දින නවවැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක සැසිවාරයෙන් පසුව පැවැත්වූ තේ පැන් සංග්‍රහය සඳහා වැය වූ මුළු මුදල රු. 287,340 ක් බවත්, 2024 නොවැම්බර් 21 වැනි දින දහවැනි පාර්ලිමේන්තුවේ තේ පැන් සංග්‍රහය සඳහා වැය වූ මුදල රු. 339,628.55ක් බවත් අදාළ වාර්තාව පෙන්වා දී තිබේ.
2020 සහ 2024 තේපැන් සංග්‍රහ සඳහා වාර්තා වූ වියදම්වල වෙනස්කම් එම කාලසීමාව තුළ පවතින වෙළෙඳපොළ මිල වෙනස්වීම්වලට හේතු වී ඇති බව පාර්ලිමේන්තුව පෙන්වා දී ඇත.
මෙම ප්‍රධාන වෙනසට මූලික වශයෙන් හේතු වී ඇත්තේ උද්ධමනය සහ අතරමැදි වසර හතර තුළ මුහුණ දුන් ආර්ථික අභියෝග බව පාර්ලිමේන්තුව පවසයි.
උද්ධමනය සහ පුළුල් ආර්ථික පසුබෑම හේතුවෙන් භාණ්ඩ හා සේවා සඳහා වෙලඳපොල මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, 2020 සහ 2024 අතර පිරිවැය 100% කින් පමණ ඉහල යෑමට හේතු වූ බව එම නිවේදනයේ දැක්වෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
