2024 වසරේදී රුපියල් බිලියන 28ක් වටිනා මත්ද්‍රව්‍ය නාවික හමුදා අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 2024
මෙහෙයුම් වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 622 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති
අතර, එහි වටිනාකම රු. බිලියන 15.55 කි. එමෙන්ම
අයිස් (ICE) කිලෝග්‍රෑම් 1,211 කට වැඩි ප්‍රමාණයක් ද
ඒහි වටිනාකම රු. බිලියන 11.5 ක් පමණ වේ. මෙම මෙහෙයුමේදී කේරළ ගංජා කිලෝග්‍රෑම්
1,752ක් රාජසන්තක කර ඇති අතර, එහි වටිනාකම රුපියල් කෝටි 15කි.
රුපියල් මිලියන 700ක් සහ දේශීය ගංජා කිලෝග්‍රෑම් 119ක්ද ඒහි වටිනාකම රු. මිලියන 23 ක් පමණ වේ. මීට අමතරව, නාවික හමුදාව විසින් ඖෂධ වර්ග මිලියන 1.18 කට ආසන්න ප්‍රමාණයක්
අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි වීදි වටිනාකම රුපියල් කෝටි 100 කි.
මිලියන 373 කි.
මෙම මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස රුපියල් කෝටි 100 ඉක්මවන ඇස්තමේන්තුගත වීදි වටිනාකමකින් යුත් නීතිවිරෝධී භාණ්ඩ අත්අඩංගුවට ගෙන ඇත. එහි සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියන 28 කි.මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ජාවාරම් සහ වෙනත් නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ දෙස් විදෙස් පුද්ගලයන් 407 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.ප්‍රාදේශීය නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ සමුද්‍රීය හවුල්කරුවන් සමඟ සමීප සහයෝගයෙන් සිදු කරන ලද මෙහෙයුම්, ශ්‍රී ලංකාවේ මුහුදු කලාපවල විවිධ නීති විරෝධී වෙළෙඳ මාර්ග සහ ක්‍රියාකාරකම් ඉලක්ක කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේ කියන්නේ අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීමට කිසිඳු සාක්ෂියක් නොමැති නිර්දෝෂී අයෙක්.. ගනේද්‍ර සහ ශානි ගහපු ගේම් එක මෙන්න.. - නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි
මහාභාණ්ඩාගාර කොල්ලයට මහබැංකුවත් වගකිව යුතුයි.. නන්දලාල්ටත් වැඩ වරදියි.. - මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ කියයි
සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමට අධිකරණයෙන් නියෝග..
සුරේෂ් සලේ වදකාගාරයක දමා මරා දැමීමට හැදූ කුමන්ත්‍රණය සත්‍යග්‍රහය නිසා වැළකුණා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කතෝලික සභාව දැන් හත්පොළේ ගාගෙන ඉවරයි.. බුද්ධි තොරතුරු කළින් ලැබිලත් ශානිලා රවිලා මොනවද කළේ - '2019 අප්‍රේල් 21 මීගමුව යුක්තියට පදනම' සන්ධානයෙන් චෝදනා
අනාථ වී සිටින ආණ්ඩුව පාස්කු ප්‍රහාර සිද්ධියෙන් ගන්නේ වෙන ආතල් එකක්.. කළුපටි පැළඳගෙන, ලෝගු දමාගෙන පියතුමන්ලා දේශපාලනය කරන්න එපා.. - මීගමුව යුක්තියට පදනම සන්ධානය
මාලිමාණ්ඩුවට පාරාවළල්ලක් විය හැකි සුරේෂ් සලේ.. - ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම්ගෙන් අනාවරණයක්..
අපනයන ආදායම් රුපියල්වලට හැරවීමේ නව රීතියක්..
සුරේෂ් සලේ වෙනුවෙන් ඇරඹි සත්‍යග්‍රහය දෙවන දිනටත්.. රණවිරුවන්, දේශපාලනඥයන් සහ සිවිල් සංවිධාන සලේ වෙනුවෙන් පෙරට..
සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි.. - එජාපයෙන් නිවේදනයක්
රටේ ආර්ථික අර්බුදයේ ඇත්තම කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්..
සුරේෂ් සලේ වෙනුවෙන් පවත්වන සත්‍යග්‍රහයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයත් එක්වෙයි..
සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..
පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්