
ප්‍රේම කරන අය ප්‍රේම කරගත්තාවේ.. පොදු දේපල අවභාවිතයක් නෑනේ… ලාල් කාන්ත කොට්ටහච්චි ගැන කියයි
පාර්ලිමේන්තු මන්ත්‍රීන් නිලන්ති කොට්ටචි මහත්මිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පෞද්ගලික ගැටළු බව කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.
ඒවා මාධ්‍යවලට හෝ රටේ ජනතාවට ඇති ඵලක් නැති බවද හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම එම ගැටළුව පොදු දේවල අව භාවිතාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල නොවන බවද පැවසු ඔහු ඔවුන්ගේ පෞද්ගලික ගැටලු ඔවුන් විසදාගනු ඇති බවද කියා සිටියි.
මෙවන් පෞද්ගලික කාරණා පුවත්පත්වල මුල් පුවත්වල වාර්තා කිරීමේ කිසිදු උවමනාවක් නැති බවද පුවසූ ඔහු ජනතාවටද මෙවන් පුද්ගලික ප්‍රශ්නවලින් වැඩක් නැති බව ද සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටච්චි සම්බන්ධයෙන් එළවන චෝදනාවන් පිළිබඳව මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදී.
‘මම නම් කියන්නේ ප්‍රේම කරන අය ප්‍රේම කරගත්තාවේ. ඒවා මේ රජයේ දේපල පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයිනේ.
සමාජ මාධ්‍ය කියලා කිව්වට සමාජ මාධ්‍ය වගකීමෙන් වැඩ කරන්නේ නෑ. වැඩ කරන අයත් ඉන්නවාග හරියට.
එක කෙනෙක් නාන්නේ කොහොමද කන්නේ කොහොමද එයාගේ මොකක්ද ප්‍රේම සම්බන්ධතා
පොදු දේවලුයි පුද්ගලික දේවලුයි පටලගෙන තියෙන්නේ මේ ඔක්කොම. සමාජ මාධ්‍යයක් එහෙමයි. සමහර මාධ්‍යයත් එහෙමයි.
මිනිස්සුත් එහෙමයි මිනිස්සුන්ටත් කාටවත් වැඩක් නෑනේ කොට්ටච්චි ඉන්නෙ කා එක්කද යන්නෙ කා එක්කද කියන එක. ඒක කොට්ටච්චියි ඒ පවුල්වල අයයි බලාගනී’
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
