
ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැහැනුන් 200ක් මරලා
ආර්ථික පීඩනයෙන් තම පවුල තාවකාලිකව මුදා ගැනීමට ගත් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට හසු වූ කාන්තාවන් දෙසියයක් සිය දිවි නසා ගෙන ඇතැයි ජාතික කාන්තා එකමුතුව කියයි.
මෙරට පුද්ගලයන් ලක්ෂ විසි අටක් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන සිටින බවත් ආදිවාසී කාන්තාවන් ඇතුළුව මෙරට කාන්තාවන් ලක්ෂ විසි හතරක් ණය උගුලෙන් මේ වන විටත් මිරිකී සිටින බවත් ජාතික කාන්තා එකමුතුවේ සභාපතිනි හෂිනි සිල්වා පැවැසුවාය.
ක්ෂුද්‍ර මූල්‍ය ආයතනය සියයට 38-40 අතර අධික ණය පොලී අනුපාත යටතේ ණය පහසුකම් සපයා තිබෙන බව පැවැසූ ඇය ණය ගෙවා ගත නොහැකි කාන්තාවන් අදාළ ආයතන ණය අය කරගැනීමේ නියෝජිතයන්ගේ ලිංගික බලහත්කාරයේ ගොදුරු වී සිටින බව ද පැවැසුවාය.
මේ හේතුවෙන් පවුල් අතර අසමගිය වර්ධනය වී දරුවන් අසරණ වී සිටින බවත් ඇතැම් කාන්තාවන් රට හැර ගෘහ සේවයට ගොස් සිටින බවත් සභාපතිනිය කීවාය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
