
ජාතික තරුණ සේවා සභාව ‘ස්මාර්ට් යූත්’ සංගීත සංදර්ශන මාලාවක් වෙනුවෙන් රු.323,393,249ක මුදලක්... විමර්ශන ඇරඹේ
ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ ‘ස්මාර්ට් යූත්’ නමැති සංගීත සංදර්ශන මාලාවක් වෙනුවෙන් රු.323,393,249ක මුදලක් වැයකර ඇතැයි අනාවරණය වේ.
අදාළ වියදම් සම්බන්ධයෙන් තරුණ සේවා සභාව කළ විගනණයකදී මේ බව හෙළිවී ඇත.
එම ප්‍රසංග මාලාව මහරගම, ගාල්ල, අම්පාර, කුලියාපිටිය, දඹුල්ල, යාපනය සහ මහියංගනය ඇතුළු නගර 14කදී පවත්වා ඇත.
එවකට ජාතික තරුණ සේවා සභාව පාලනය වී ඇත්තේ, එවකට තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු යටතේය.
මිය අදාළ සම්පූර්ණ වාර්තාව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යව ඇතැයි වාර්තා වේ.
මෙම අනාවරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස විෂය භාර නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකර උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
