අලුත් ආණ්ඩුවේ අලුත්ම ගිවිසුම ඉන්දියාව සමග
කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව 2024 දෙසැම්බර් 16 වැනි දින අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.
ඉන්දීය රජයෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 290ක ප්‍රදානයකින් සහාය දක්වන ලද මෙම ගිවිසුමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ එම අවස්ථාවේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්ෂෙනුකා සෙනෙවිරත්න විසින් අත්සන් කර තිබේ.
මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ සංස්ථාපිතව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සීමාසහිත Cey-Nor පදනමේ කරෙයිනගර් බෝට්ටු අංගනය පුනරුත්ථාපනය කිරීම මෙම ව්‍යාපෘතියෙන් අපේක්ෂා කෙරේ.
මෙම ව්‍යාපෘතිය මගින් කම්හල, යන්ත්‍රෝපකරණ, උපකරණ, ද්‍රව්‍ය, සේවා ආදිය සවි කිරීම ඇතුළු සිවිල් කටයුතු සහ ප්‍රසම්පාදනය ආවරණය වන බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක වූ පසු, ප්‍රතිසංස්කරණය කරන ලද බෝට්ටු අංගනය දේශීය ධීවරයන්ගේ ජීවනෝපාය අවස්ථා වැඩි කිරීමටත්, බෝට්ටු අංගනය අවට කුඩා ආයතන හරහා ප්‍රදේශයේ රැකියා අවස්ථා වැඩි කිරීමටත්, ගුණාත්මක ධීවර නිෂ්පාදන සැපයීම ඉහළ නැංවීමටත් උපකාරී වනු ඇත.
ඉන්දියාවේ ජනතා කේන්ද්‍රීය සංවර්ධන ආධාර වැඩසටහන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 පුරාම ජනතාවගේ දෛනික ජීවිතයට ප්‍රත්‍යක්ෂ වෙනසක් ඇති කරමින් පවතින බව එම නිවේදනයේ සඳහන් වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා