
පළාත් පාලන මැතිවරණයේදී සියලුම කොට්ඨාසවලට සර්වජන බලය තරග කරනවා - දිලිත් ජයවීර
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සියලුම කොට්ඨාසවලට සර්වජන බලය තරගකරන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.
නව වසරේ පක්ෂයේ වැඩ අරඹමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, සර්වජන බලයේ දේශපාලන දර්ශනය සමග ක්‍රියාකළ හැකි ඕනෑම අයෙකුට මැතිවරණය සඳහා අයැදුම්පත් යොමුකළ හැකි බවයි.
වැඩිදුරටත් අදහස් දැක් වූ ව්‍යවසායක පා. ම. දිලිත් ජයවීර මහතා,
"සර්වජන බලය මෙවර පළාත් පාලන මැතිවරණවලට ඉදිරිපත්වීමට බලාපොරොත්තු වෙනවා. පළාත් පාලන මැතිවරණ කොට්ඨාස 331කටම අපි තරගකරනවා පදක්කම යටතේ.
අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්වීමට කැමති අපේ දේශපාලන දර්ශනය විශ්වාසකරන.., අදූෂිත දේශපාලන ප්‍රවේශය විශ්වාසකරන සියලුම ශ්‍රී ලාංකිකයින්ට පුළුවන් අපිත් එක්ක දේශපාලනය කරන්න".
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
