තායිවානය සමඟ කිසිදු බලවේගයකට නොවැළැක්විය හැකි ලෙස යළි එක්වන බවට ෂී සපථ කරයි
චීන ජනාධිපති ෂී ජින්පින් තායිවානය සම්බන්ධයෙන් එක්-චීන ප්‍රතිපත්තියේ වැදගත්කම නැවත වරක් අවධාරණය කර ඇති අතර, තායිවානය සමඟ යළි එක්වීම නැවැත්විය නොහැකි ක්‍රියාවලියක් බව පවසයි.
1949 චීන සිවිල් යුද්ධයෙන් පරාජයට පත් වූ බලවේග විසින් තායිවානයේ ස්වයං පාලනයක් ස්ථාපිත කරනු ලැබුවේය.දැනට තයිවානය ස්වාධීන යැයි පිළිගන්නා රටවල් අතළොස්සක් පමණක් වන අතර රුසියාව ඇතුළු බොහෝමයක් එම තයිවානය චීනයේ කොටසක් ලෙස බෙයිජිං සිටින ස්ථාවරය සමඟ සමගාමීව කටයුතු කරයි.
“තායිවාන් සමුද්‍ර සන්ධියේ දෙපස සිටින රටවැසියන් එක පවුලකි. කිසිවකුට අපගේ පවුල් බැඳීම් බිඳ දැමිය නොහැකි අතර, මාතෘභූමිය ජාතික යළි එක්සේසත් කිරීමේ ඓතිහාසික ප්‍රවණතාවය කිසිවකුට නැවැත්විය නොහැක,”චීන ජනපති ෂී රූපවාහිනී දේශනයකදී පැවසීය.
මෙම ක්‍රියාවලිය නොවැළැක්විය හැකි බවත්, දෙපාර්ශ්වයේම මිනිසුන් “පොදු අරමුණක් පිළිබඳ පොදු හැඟීමකින් බැඳී සිටිය යුතු අතර චීන ජාතියේ පුනර්ජීවනයේ මහිමයට හවුල් විය යුතු” බවත් රාජ්‍ය නායකයා අවධාරණය කළේය.
එක්සත් ජනපදය නිල වශයෙන් තායිවානය චීනයේ කොටසක් ලෙස පිළිගනිමින්, Oනෙ-ඡින ප්‍රතිපත්තියට අනුගත වුවද බීජිනයේ කෝපය අවුස්සමින් තායිපේහි ආණ්ඩුව සමග මිලිටරි සහයෝගීතාවයක නිරත වේ.
වොෂින්ටනය කලාපය මත ආතතීන් අවුස්සන බවට චෝදනා කරමින්, චීන ආණ්ඩුව තායිපේ වෙත එක්සත් ජනපද ආයුධ අලෙවි කිරීම යළි යළිත් හෙලා දැකීමට කටයුතු කර ඇත.
චීනය පසුගිය මාස කිහිපය තුළ මහා පරිමාණ යුධ අභ්‍යාස වට කිහිපයක් පැවැත්වීය. වොෂින්ටනය සහ බීජිං අතර සමතුලිත සම්බන්ධතාවයක් පවත්වා ගැනීම සඳහා එක්සත් ජනපදය ගරු කළ යුතු ප්‍රධානතම සාධක අතර තායිවාන ප්‍රශ්නය තීරණාත්මක බව පසුගිය මාසයේ ෂී අවදාරණය කළේය.
චීන විදේශ අමාත්‍යාංශය මීට පෙර පැවසූවේ තායිවානයට එක්සත් ජනපදය ලබාදෙන සහාය 1982 අගෝස්තු 17 ප්‍රකාශය ප්‍රකාරව ඇති ප්‍රතිපාදන උල්ලංඝනය කරන බවයි. වොෂින්ටනය තායිවානයට ආයුධ විකිණීමේ දිගු කාලීන ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවට ප්‍රතිඥා දුන් අතර කාලයත් සමඟ ආයුධ අලෙවිය ක්‍රමයෙන් අඩු කිරීමට වොෂින්ටනයේ තිබෙන අභිප්‍රාය ප්‍රකාශ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..