
යුක්රේන විශේෂ නියොජිතයෙකුට ගෝල් ෆේස් හෝටලය සූදානම් ලු! රුසියාව දුරස්කිරීමට ගන්නා උප්පරවැට්ටියක් දැයි සැක!
අද (01) උදෑසන ගාලු මුවදොර පිටියේ ගෝල්ෆේස් හෝටලය අසල යුක්රේන් ධජය සමඟ ශ්‍රී ලංකා ධජය එසවී තිබෙන අයුරු දැකගන්නට හැකිවිය. ඊට අමතරව ගෝල්ෆේස්
හෝටලයේ ධජයද විය.
මේ සම්බන්ධයෙන් අප ගෝල්ෆේස් හෝටලයේ කාර්ය මණ්ඩලයෙන්
කළ විමසීමකදී එහි සේවකයෙකු පැවසුවේ යුක්රේන්යේ විශේෂ නියෝජිතයෙකු අද ශ්‍රී ලංකාවට පැමිණීමට
නියමිත බැවින් ඒ් වෙනුවෙන් යුකේන ධජය සහ ශ්‍රී ලංකාවේ ධජය මෙසේ එසවීමට ක්‍රියා කළ බවයි.
ශ්‍රී ලංකාවට ඉතා මිතුරු රටක් ලෙස ඉතිහාසයේ පටන්ම ක්‍රියා කළ රැසියාව පසුගියදා ගොවිතැනට අවශ්‍ය පොහොර metric ton 500ක් ද ලබාදීමට කටයුතු කර තිබුණි. එමෙන්ම ඉදිරියේදීද රාජ්‍ය තාන්ත්‍රික මටිටමින් උදව් උපකාර ලබාගැනීමට වැඩි ඉඩක් පවතින රාජ්‍යයකි. එවැනි තත්වයක් තුළ අධිරාජ්‍යවාදීන්ගේ මෙහෙය වීම තුළ රැසියාවට ඉතා පස මිතුරු රටක් ලෙස ක්‍රියාකරමින් සිටින යුක්රේනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෙසේ ක්‍රියා කිරීම පිළිබඳව දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධය පළුදු විය හැකි බව දේශපාලන විචාරකයන් මත පළරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
