
උසස් පෙළ ප්‍රතිඵල හැකි ඉක්මනින් දෙන බව කොමසාරිස් කියයි
සාමාන්‍යයෙන් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මාස 04ක පමණ කාලයක් ගතවන බවත්, එහෙත් මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හැකි ඉක්මනින් නිකුත් කරන බවත්, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.
එමෙන්ම උසස් පෙළ විභාගයේ ප්‍රශ්නපත්‍ර පරීක්ෂාව අදියර කිහිපයක් යටතේ සිදු කරන බවත්, එහි පළමු ඇගයීම් කටයුතු ජනවාරි 02 වැනිදා ආරම්භ කරන බවත්, විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරනවා.
ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (31) දින පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.
මේ වනවිට බොහෝ විෂයන් සඳහා ලකුණු ලබාදීමේ ක්‍රියාපටිපාටි සකස් කර අවසන් බවත්, ප්‍රධාන පරීක්ෂක රැස්වීම් ද පවත්වා අවසන් බවත්, ඔහු පවසනවා.
ඒ අනුව, උසස් අධ්‍යාපනය සඳහා යොමුවීමට සිසුන්ට හැකි ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කරන බවයි ඔහු සඳහන් කළේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
