2025 ලෝකය පිළිගත්තේ මෙහෙමයි
සුපුරුදු පරිදි හිරු උදාවත් සමඟ, නව අවුරුද්ද පළමුවෙන් පිළිගත්තේ ඕෂේනියා සාගර කලාපයේ පිහිටි කිරිබති දූපත් සමූහයයි.
ඉන්පසු නවසීලන්ත සහ ඕස්ටේ්‍රලියාව 2025 පිළිගත්තේ මල් වෙඩි සංදර්ශන පවත්වමින් මහත් හරසරිනි. සුපුරුදු පරිදි මැදියම් රැය උදා වෙද්දී, සිඩ්නි නුවර වරාය මල් වෙඩිවලින් අලංකාර විය. දස දහස් ගණනක් ඕස්ටේ්‍රලියානු වැසියෝ එම මල් වෙඩි නැරැඹීමට පැමිණ සිටියහ.
අවුරුදු සැමරුම් පැවැති ලොව ප්‍රධාන නගරවලට විශේෂ ආරක්ෂාවක් ද යොදා තිබීම විශේෂත්වයකි. ආසියානු කලාපයේ පළමුවෙන් අවුරුදු උදාව සැමරුවේ තායිලන්තයයි. තායිලන්තයේත් ජපානයේත් බෞද්ධ ආගමික කටයුතු මධ්‍යයේ නව අවුරුද්ද පිළි ගැනුණි. දකුණු කොරියාව, උතුරු කොරියාව, චීනය ද සැමරුම් උත්සව මහ ඉහළින් පැවැත්වීය.
ඉන්දියාවත් පාකිස්තානයත් නව අවුරුදු සැමරුම් මල් වෙඩි සංදර්ශන සමඟින් පැවැත්විණි. වායු දූෂණය අහිතකර මටට්මක පැවැති බැවින්, ඉන්දියාවේ නවදිල්ලි අගනුවර මල් වෙඩි සහ ගිනිකෙළි සීමා කිරීමට බලධාරිහු කටයුතු කළහ.
මැදපෙරදිග කලාපීය රටවල් ද අවුරුදු උදාව මහ ඉහළින් සමරන්න විය. ඩුබායි බර්ජ් කලීෆා කුලුන සුපුරුදු පරිදි විදුලි ආලෝකයෙන් සහ මල් වෙඩිවලින් අලංකාර විය. ඒ, විදෙස් මල්වෙඩි සම්බන්ධ විශේෂඥයන් 110 දෙනකුගේ ද මැදිහත් වීමෙනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා