රවී - ශානි මාලිමාවට සම්බන්ධ වූණේ මෙහෙමයි ... ගම්මන්පිල කියයි
රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනා පළමුව සම්බන්ධ වීමට උත්සහ දැරුවේ සමගි ජන බලවේගයට බවත් එය මෙරට ප්‍රබල ආගමික නායකයකුගේ මැදිහත්වීම මත සිදුවූවක් වුවද සමගි ජන බලවේගයේ ප්‍රබලයකු වූ සුජීව සේනසිංහ මහතාගේ බරපතල විරෝධය හමුවේ එම උත්සාහය ව්‍යර්ථ වූ බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඉන් අනතුරුව මෙම විශ්‍රාමික පොලිස් නිලධාරීන් දෙදෙනා ඉහත ආගමික නායකයාගේ මැදිහත්වීම මතම ජාතික ජන බලවේගය හා එක් වූ බව ගම්මන්පිල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනා පළමුව සම්බන්ධ වීමට උත්සහ දැරුවේ සමගි ජන බලවේගයට බවත් එය මෙරට ප්‍රබල ආගමික නායකයකුගේ මැදිහත්වීම මත සිදුවූවක් වුවද සමගි ජන බලවේගයේ ප්‍රබලයකු වූ සුජීව සේනසිංහ මහතාගේ බරපතල විරෝධය හමුවේ එම උත්සාහය ව්‍යර්ථ වූ බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඉන් අනතුරුව මෙම විශ්‍රාමික පොලිස් නිලධාරීන් දෙදෙනා ඉහත ආගමික නායකයාගේ මැදිහත්වීම මතම ජාතික ජන බලවේගය හා එක් වූ බව ගම්මන්පිල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර විශ්‍රාමික පොලිස් නිලධාරීන්ට පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ අවස්ථාවේ ඔවුන් රැකගත් ආකාරයට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ අශෝක රන්වල මහතා කථානායක ධූරයට පත්වීමෙන් පසුව ඇති වූ ආචාර්ය උපාධි ගැටළුවේදී ඔහුව රැක ගැනීමට මාලිමා ආණ්ඩුව කටයුතු යි නොකළ බව නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
අශෝක රන්වල පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණට තීන්දු තීරණ ගැනීමට බලය සහ හැකියාව පැවතිය ද රවී සහ ශානි යනු ජනතා විමුක්ති පෙරමුණේ හෝ ජාතික ජන බලවේගයේ සාමාජිකයන් නොව ප්‍රබලතම ආගමික නායකයෙකුගේ අවශ්‍යතාවයට ජාතික ජන බලවේගය හා සම්බන්ධ කරගත් පුද්ගලයන් නිසා කොමිෂන් සභා වාර්තාවකින් පවා චූදිතයන් කර තිබියද ඔවුන් ට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව ජාතික ජන බලවේග ආණ්ඩුවට නොතිබෙන බව මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.
තමන්ට මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන්නේ වත්මන් මාලිමා ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨතම කැබිනට අමාත්‍යවරයෙක් බවද ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේය.
මීට අමතරව පසුගිය මැතිවරණ වල දී සිදුවුණු විදෙස් මැදිහත්වීම් සහ සහල් මිල පාලනයට ආණ්ඩුව අසමත් වීමට සැබෑ හේතු වැනි වත්මන් දේශපාලනයේ තිරයෙන් පිටුපස සැඟවුණු රහස් රැසක් පිළිබඳව ගම්මන්පිල මහතා මෙම වැඩසටහන තුලදී අදහස් දැක්වීය.
සම්පූර්ණ වැඩසටහන පහතින්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..