
ලංකාවේ හැඩයෙන් යුක්ත නිල් මැණිකක් නිවිතිගලින් හමුවෙයි
නිවිතිගල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුට ශ්‍රී ලංකාවේ හැඩයෙන් යුත් නිල් මැණිකක් හමුවී ඇත.
නිවිතිගල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරික රොහාන් වසන්ත දිසානායක පැවසුවේ කරවිට ප්‍රදේශයේ මැණික් පතල් කම්කරුවෙකුගෙන් එය මිලදී ගත් බවයි.
මැණික් ගල ශ්‍රී ලංකාවේ හැඩයෙන් යුක්ත වන අතර යාපනය අර්ධද්වීපය, මන්නාරම සහ ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රාදේශ පැහැදිලිව දැකගත හැකියි බවද ඔහු පැවසීය.
එය දෙසැම්බර් 24 වැනිදා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට යොමු කර නිල් මැණික් බවට සහතිකයක් ලබා ගත් බවයි.
“එය ඉතා දුර්ලභ නිල් මැණික් වර්ගයක් බව ඔවුන් මට පැවසුවා. මම ඒක මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට යොමු කරලා සහතිකයක් ගත්තා. දුර්ලභ මැණික් ගල් කිහිපයක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ පළ වූ මාධ්‍ය වාර්තා අභියෝගයට ලක්ව තිබුණා. මම එය කැපීමට හෝ ඔප දැමීමට බලාපොරොත්තු නොවන අතර මගේ මිලට එය විකිණීමට හැකි වන තෙක් මම එය එලෙසම තබගන්නවා. එය දේශීය හා ජාත්‍යන්තර ප්‍රදර්ශන සඳහා ඉදිරිපත් කිරීමට මට අවස්ථාව ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වනවා යැයි ඔහු පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
