
කවුරු කොහොම කිව්වත් අපි බංකොලොත් භාවයෙන් මිදෙන්න පටන් අරගෙනවත් නැහැ. මාධ්‍යවේදී ෂමේන්ද්‍ර ෆර්ඩිනැඩෝ
කවුරු කොකොහම කිව්වත් අපි බංකොළොත් භාවයෙන් මිදිලා
නැහැ. අපිට ණය ගෙවන්න පටන් ගන්න තියෙන්නේ 2028 වසරේ. ඉතින් බංකොළොත් භාවයෙන් මිදුනා
කියන්නේ මොන අර්ථයෙන්ද කියලා මට පැහැදිලි නැහැ.
මාධ්‍යවේදී ශමේන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ මහතා මෙසේ පවසන්නේ වීඩියෝ සාකච්ඡාවකට ඒක්වෙමිනි.
ඒහිදී වැඩිදුරටත් අදහස් දක්වන ඔහු මෙසේද පවසයි.
බිලියන ගණනක් ලෝකයට ණය වෙලා ඉන්න අපේ රට බංකොලොත් භාවයෙන් මිදෙනවා කෙසේ වෙතත් මිදීමට පටන් අරගෙනවත් නැහැ කියලා කියන්න පුළුවන් යැයි පවසයි.
සම්පූර්ණ සාකච්ඡාව නැරඹිම සදහා පහළින් පිවිසෙන්න
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
