මහින්ද රාජපක්ෂ මහතාට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් නැහැ... කියපු අයගෙන් ප්‍රශ්න කරනවා - අමාත්‍ය සුනිල් වටගල
රාජ්‍ය බුද්ධි තොරතුරු අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් නොමැති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ ඊයේ රෑපවාහිනී වැඩසටහනට එක්වෙමිනි.
එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ අදාළ ආරක්ෂක තත්ත්වයත් තුළ අවශ්‍ය වෙනස්කම් සිදුකිරීමට හැකියාව පවතින බවය.
"මනෝජ් ගමගේ මහතා කියලා තිබුණා ඩ්‍රෝන ප්‍රහාරයකුත් තියෙනවා කියලා. දැන් පොලිස්පති සූදානම් ඔහුගෙන් ප්‍රශ්න කරන්න. ඩ්‍රෝන ප්‍රහාරයක් ආවත් මහින්ද මහත්තයා වටේ ඉන්න පිරිසත් මදි වෙනවා ඩ්‍රෝන ප්‍රහාරයට මුහුණ දෙන්න. ඒ තියෙන T56 හරියන්නේ නැහැ ඩ්‍රෝන ප්‍රහාරයට. ඒ නිසා මනෝජ් ගමගේලා යමක් කියනකොට සැලකිල්ලෙන් කියන්න. සමස්ත සමාජයක් තමයි නොමග යන්නේ."
"අපේ බුද්ධි අංශ ඇතුළේ ඩ්‍රෝන ප්‍රහාරයක් නැහැ. එයා කියන්න ඕනේ කොහෙන්ද එන්නේ කියලා."
"යම් තක්සේරුවක් ඇතුළේ තමයි තීරණ ගන්නේ. එසේ නොවේ යැයි කියනවා නම් අපි නැවත සලකා බලන්නම්."
"මම මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති. මමත් දැන් තනියම ආවේ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..