රට වැසියන්ගේ දත්ත ඉන්දියානු සමාගම්වලට දෙන්න එපා... පෙරටුගාමීන් ආණ්ඩුවෙන් ඉල්ලයි.
ඉන්දියානු සමාගමක් හා එක්ව මෙරට ජනතාවට විද්‍යුත් හැඳුනුම්පත් ලබා දීමේ වැඩසටහන පිළිබඳව නැවත සලකා බලන්නැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ රජයෙන් ඉල්ලීමක් කරයි.
දත්ත මත සියල්ල තීන්දුවන ලෝකයක රටක පුරවැසියන්ගේ සියලුම දත්ත වෙනත් රටක් වෙත ලබා දෙන්නේ නම් එම ජාතිය යටත් කරගැනීමට තුවක්කු අවශ්‍ය නැති බවත් ජාතියේ ස්වයිරීත්වය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධ බරපතල අවදානමක් සහිත මේ අවස්ථාව පාර්ලිමේන්තුවේ දී හෝ කතා කර තීන්දුවක් ගන්නා ලෙසත්ය.
” මේ ඩිජිටල් හැඳුනුම්පතට ලංකාවේ ජනතාවගේ බයෝ ඩේටා, ඒ කියන්නේ ජීව දත්ත පමණක් නෙමෙයි, බයෝ මෙට්‍රික්ස්, ඒ කියන්නේ ජෛව මිතික ලක්ෂණ අඩංගු වෙනවා. එතකොට මේ හැදුනුම්පත නිකුත් කිරීම සඳහා ඉන්දියානු සමාගමකට ලබා දෙනකොට ඒකෙ අර්ථය තමයි රටේ ජනතාවගේ සියලුම දත්ත ඉන්දියාව සතු වෙනවා කියන එක.”
” මේක අපේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්, අපේ රටේ ජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක්, ඒ වගේම මේක අපේ රටේ අනාගතය පිළිබඳ බරපතල තර්ජනයක්.”
“මොකද මේ යුගයට කියන්නේ දත්තවල යුගය කියලා. යම් රටක් සතුව වෙන රටක පුරවැසියන්ගේ දත්ත තියනවා කියන්නෙ ආයුධ ඕන නෑ ඒ රට යටත් කරන්න. ඒ රටේ ආර්ථික ස්වයිරීත්වය, ඒ රටේ දේශපාලන ස්වාධිපත්‍ය නැති කරන්න ආයුධ ඕන වෙන්නේ නෑ. ”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM