
ටියුෂන් තහනම් කළ චක්‍රලේකය ඇමති විරෝධයෙන් රිවස් කරලා
බස්නාහිර පළාතේ පාසල් රජයේ පාසල් වල ගුරුවරුන්ට පළාත් අධ්‍යාපන මහත්තයංශය විසින් නිකුත් කර තිබූ චක්‍රලේකයක් අත්හිටුවීමට කටයුතු කර තිබේ.
එම පළාතේ ගුරුවරුන්ට තම පාසලේ සිසුන්ගෙන් මුදල් අය කරන උපකාර පන්ති පැවැත්වීම තහනම් කරමින් නිකුත් කර තිබූ චක්‍රලේකයක් එසේ අත්හිටුවා අත.
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මෙම චක‍්‍රලේඛයට විරෝධය පළ ඇති අතතර අදාළ ගැටළුව සම්බන්ධයෙන් යළි සමාලෝචනය කර ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා තුරු මෙම චක්‍රලේකය අත්හිටුවන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව ද ඔහු සඳහන් කළේය.
පළාත් අධ්‍යාපන ලේකම්වරිය විසින් අදාළ චක්‍රලේකය පළාතේ සියලුම පාසල්වල විදුහල්පතිවරුන්ද යොමු කර තිබුනේ එම රෙගුලාසි පිළිබඳ දැනුවත් කරන ලෙසත් ඒවා කඩ කරන්නන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවටත් දැනුම් දෙමිනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
