සහල් ආනයනය සහ ETCA ගැන ජනාධිපති අනුර එදා කී කතා සමාජ මාධ්‍ය පුරා සැරිසරයි
සහල් ආනයනය සම්බන්ධයෙන් සහ ETCA ගිවිසුම සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විපක්ෂයේ සිටියදී දැක් වූ අදහස් මේ දිනවල සමාජ මාධ්‍ය පුරා පැතිර යමින් තිබේ.
එහිදී ඔහු සහල් ආනයනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසන්නේ, ''සහල් ආනයනය කරලා නම් ඒකාධිකාරිය බිඳින්න හදන්නේ ඒක කරන්න බැහැ. රටේ සහල් අවශ්‍ය තරම් තියෙනවා. ඒක බෙදා ගන්න සැලැස්මක් නැහැ මේ ආණ්ඩුවට. ඒකටවත් සැළැස්මක් නැති පාලනයක් මොකටද? මේක පිටකොටුවේ තොග වෙළෙන්දොත් කරයි" යනුවෙනි.
සමාජ මාධ්‍යයෙහි සැරිසරන තවත් වීඩියෝ පටයක දැක්වෙන්නේ එට්කා ගිවිසුම සම්බන්ධයෙන් ඔහු දක්වා ඇති අදහස්ය.
''ඉන්දියානු මහා ධනපතියන්ගේ බලහත්කාරයක් හැටියටට තමයි මේ එට්කා වැනි ගිවිසුම් මේ කලාපය පුරා ඉන්දියාව පතුරවමින් තිබෙන්නේ. මෙවැනි බලහත්කාරී ගිවිසුම් කිසි ලෙසකින්වත් අත්සන් තැබීමට ඉඩ නොතැබිය යුතුයි" යනුවෙන් පවසයි. අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දියන් සංචාරයෙන් පසු සුලබ වශයෙන් සමාජ මාධ්‍ය පුරා මෙවැනි වීඩියෝ පට සංසරණය වීමට සටන්ගෙන ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කියුබානු විප්ලවය ආරක්ෂා කිරිමට කළ හැකි උපරිම කැපවීම කරනවා- කියුබානුවෝ හවානා නුවරට රැස්වී එක හඬින් පවසති
හිමාලය ප්‍රකාශනය භාර නොගැනීමට ජනපති අනුර නොපැමිණීම අගය කරනවා- දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර
"හිමාලයා" මර උගුලක්! ජනාධිපතිතුමනි, පය තියන්න එපා! හිමාලයා වැඩමුළුව ඉදිරිපිට
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් සිදු කරන ලද ඇතැම් ප්‍රකාශ ඒකාබද්ධ ප්‍රකාශනයේ තිබූ ඒවා නොවෙයි- අමාත්‍ය විජිත හේරත්
2022 පෙබරවාරියේදී සාමුහික බටහිරයන්ට එරෙහිව යුක්‍රේන භූමියේ කරනු ලබන යුද්ධය මීට පෙර ගත යුතුව තිබුණා- රුසියානු ජනපති සිය වාර්ෂික ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියයි
හිමාලයා ප්‍රකාශනය ගෙන එන ඊනියා භික්ෂූන් වහන්සේලාගේ ගැට වලට අසු වුනොත් අනුර කුමාර ජනාධිපති ඉතිහාසගත වන්නේ රට බෙදා වෙන්කළ ජනාධිපතිවරයා ලෙසයි- ප්‍රියදර්ශන බෙන්තොට ආරච්චි, සභාපති, ස්වදේශී ජාතික ව්‍යාපාරය
අගමැති තුමියගේ වගකිම් විරහිතභාවය පාලනය කිරීමට මැදිහත් වන්න!- විමල් ජනාධිපති අනුරගෙන් ඉල්ලයි
පාස්කු වින්දිතයන්ට සාධරණය ඉෂ්ට කිරීමට මේ රජය කටයුතු කරනු ඇතැයි අපිට විශ්වාසයක් තිබෙනවා- කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති
ඩොලර් බිලියන 10.4ක නව බැඳුම්කර නිකුතුවක් අදත් ක්‍රියාත්මකයි
ඩොලර් බිලියන 10.4ක නව බැඳුම්කර නිකුතුවක් අදත් ක්‍රියාත්මකයි
ඇමතිවරයෙක් වූ මහාචාර්ය පන්නිලගේ ධූරයට සුදුසු නෑ!- ක්වෝ වොරොන්ටෝ ආඥාවක් ඉල්ලමින් ඕෂල හේරත් කියයි
ඉන්දියාවට අවශ්‍ය ශ්‍රී ලංකාව සෑම අතින්ම ඔවුන් මත යැපෙන රාජ්‍යක් බවට පත් කිරීමටයි- හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ
හිමාලය ප්‍රකාශනය සම්බන්ධව බෞද්ධ භික්ෂූන් වහන්සේලා සංවිධානය කළ වැඩමුළුවට සිංහල සංවිධාන වලින් දැඩි විරෝධය
අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
තෙල් සංස්ථාවේ සභාපති පඩිය සහ දෙගුණයකින් වැඩි කරගෙන නැතිලු- තෙල් සංස්ථාවේ සභාපති රාජකරුණා කියයි
තෙල් සංස්ථාවේ සභාපති පඩිය සහ දෙගුණයකින් වැඩි කරගෙන නැතිලු- තෙල් සංස්ථාවේ සභාපති රාජකරුණා කියයි