සිලින්ඩරය පුටුව වෙයි... රනිල් තනිවෙයි...

මැතිවරණවලට නව ප්රජාතන්ත්රවාදී සන්ධානය යටතේ තරග කළ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම එම සන්ධානයෙන් ඉවත් වී පොදුජන එක්සත් පෙරමුණ යටතේ “පුටුව” ලකුණින් ඉදිරි මැතිවරණ වලට තරග කිරීමට තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අනුර ප්රියදර්ශන යාපා සදහන් කරයි.
“පුටුව” ලකුණින් ඉදිරි මැතිවරණ වලට තරග කිරීම ඒ සදහා පොදුජන එක්සත් පෙරමුණ තවත් පක්ෂ හා එක්ව නායකත්ව මණ්ඩලයක් යටතේ සංවිධානය වන බවත් තමන් ද නායකත්ව මණ්ඩලයේ සාමාජිකයකු ලෙස තෝරා පත්කර ගෙන ඇති බවද අනුර ප්රියදර්ශන යාපා සදහන් කරයි.
පොදුජන එක්සත් පෙරමුණ ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණයට හා පළාත් සභා මැතිවරණ වලට සූදානම් වන බවත් පසුගිය මහ මැතිවරණයට තරග වැදුණු ශ්රී.ල.නි.ප. කණ්ඩායම පසුගියදා රැස්වී සාකච්ඡා කොට මෙම තීරණ වලට එළැඹුණු බවද සදහන් කරයි.
මෙම පොදුජන එක්සත් පෙරමුණ මීට පෙර මැතිවරණ කිහිපයකට තරග කළ අතර පසුගිය 1994 වසරේදී හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග බලයට පැමිණියේද එම පෙරමුණ යටතේ තරග වැදීමෙන් බවද අනුර ප්රියදර්ශන යාපා සදහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්රවාහන කේන්ද්රස්ථානයක් බවට..
ට්රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්රේනය බලශක්ති ප්රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්රම්ප්