සහල් මෙට්‍රික් ටොන් 67, 000ක් දිවයිනට
ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ (20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොගය වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 4.3 ක් හෙවත් කෝටි 430 ක් ආනයන බදු ලෙස අයකරගත් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගුව අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
එම සහල් මෙට්‍රික්ටොන් 67000 තුළ කැකුළු සහල් මෙට්‍රික්ටොන් 28500 ක් සහ නාඩු සහල් මෙට්‍රික්ටොන් 38500ක් ඇතුළත් වූ බවත් එම සහල් කිලෝවක් වෙනුවෙන් රුපියල් 65 බැගින් ආනයන බදු අය කළ බවත් අරුක්ගොඩ මහතා කීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර - මෝදි එකඟතාවය රනිල් - මෝදි එකඟතාවයන්ට සමානයි
අනුර - මෝදි එකඟතාවය රනිල් - මෝදි එකඟතාවයන්ට සමානයි
කියුබානු විප්ලවය ආරක්ෂා කිරිමට කළ හැකි උපරිම කැපවීම කරනවා- කියුබානුවෝ හවානා නුවරට රැස්වී එක හඬින් පවසති
හිමාලය ප්රකාශනය භාර නොගැනීමට ජනපති අනුර නොපැමිණීම අගය කරනවා- දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර
"හිමාලයා" මර උගුලක්! ජනාධිපතිතුමනි, පය තියන්න එපා! හිමාලයා වැඩමුළුව ඉදිරිපිට
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් සිදු කරන ලද ඇතැම් ප්‍රකාශ ඒකාබද්ධ ප්රකාශනයේ තිබූ ඒවා නොවෙයි- අමාත්‍ය විජිත හේරත්
2022 පෙබරවාරියේදී සාමුහික බටහිරයන්ට එරෙහිව යුක්රේන භූමියේ කරනු ලබන යුද්ධය මීට පෙර ගත යුතුව තිබුණා- රුසියානු ජනපති සිය වාර්ෂික ප්රවෘත්ති සාකච්ඡාවේදී කියයි
හිමාලයා ප්රකාශනය ගෙන එන ඊනියා භික්ෂූන් වහන්සේලාගේ ගැට වලට අසු වුනොත් අනුර කුමාර ජනාධිපති ඉතිහාසගත වන්නේ රට බෙදා වෙන්කළ ජනාධිපතිවරයා ලෙසයි- ප්‍රියදර්ශන බෙන්තොට ආරච්චි, සභාපති, ස්වදේශී ජාතික ව්‍යාපාරය
අගමැති තුමියගේ වගකිම් විරහිතභාවය පාලනය කිරීමට මැදිහත් වන්න!- විමල් ජනාධිපති අනුරගෙන් ඉල්ලයි
පාස්කු වින්දිතයන්ට සාධරණය ඉෂ්ට කිරීමට මේ රජය කටයුතු කරනු ඇතැයි අපිට විශ්වාසයක් තිබෙනවා- කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති
ඩොලර් බිලියන 10.4ක නව බැඳුම්කර නිකුතුවක් අදත් ක්‍රියාත්මකයි
ඩොලර් බිලියන 10.4ක නව බැඳුම්කර නිකුතුවක් අදත් ක්‍රියාත්මකයි
ඇමතිවරයෙක් වූ මහාචාර්ය පන්නිලගේ ධූරයට සුදුසු නෑ!- ක්වෝ වොරොන්ටෝ ආඥාවක් ඉල්ලමින් ඕෂල හේරත් කියයි
ඉන්දියාවට අවශ්‍ය ශ්‍රී ලංකාව සෑම අතින්ම ඔවුන් මත යැපෙන රාජ්‍යක් බවට පත් කිරීමටයි- හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ
හිමාලය ප්රකාශනය සම්බන්ධව බෞද්ධ භික්ෂූන් වහන්සේලා සංවිධානය කළ වැඩමුළුවට සිංහල සංවිධාන වලින් දැඩි විරෝධය
අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි