ඇමෙරිකානු තානාපතිනිය මහජන ආරක්ෂක අමාත්‍යංශයට
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජූලී චන්ග් මහත්මිය මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල හා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල යන මහත්වරු බත්තරමුල්ල සුහුරුපාය පිහිටි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේදී හමුවී ඇත.
ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන් ශක්තිමත් කරගැනීම පිළිබඳව එහිදී සිදුවූ බව ඔවුන් ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් වනු දැකීම ඇමෙරිකාවේ අපේක්ෂාව බවත් රජයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ සහයෝගය ලබා දෙන බවත් ජුලී චන්ග් මහත්මිය මෙහිදී සඳහන් කර ඇත.
මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතා ද සහභාගීවී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර - මෝදි එකඟතාවය රනිල් - මෝදි එකඟතාවයන්ට සමානයි
අනුර - මෝදි එකඟතාවය රනිල් - මෝදි එකඟතාවයන්ට සමානයි
කියුබානු විප්ලවය ආරක්ෂා කිරිමට කළ හැකි උපරිම කැපවීම කරනවා- කියුබානුවෝ හවානා නුවරට රැස්වී එක හඬින් පවසති
හිමාලය ප්රකාශනය භාර නොගැනීමට ජනපති අනුර නොපැමිණීම අගය කරනවා- දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර
"හිමාලයා" මර උගුලක්! ජනාධිපතිතුමනි, පය තියන්න එපා! හිමාලයා වැඩමුළුව ඉදිරිපිට
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් සිදු කරන ලද ඇතැම් ප්‍රකාශ ඒකාබද්ධ ප්රකාශනයේ තිබූ ඒවා නොවෙයි- අමාත්‍ය විජිත හේරත්
2022 පෙබරවාරියේදී සාමුහික බටහිරයන්ට එරෙහිව යුක්රේන භූමියේ කරනු ලබන යුද්ධය මීට පෙර ගත යුතුව තිබුණා- රුසියානු ජනපති සිය වාර්ෂික ප්රවෘත්ති සාකච්ඡාවේදී කියයි
හිමාලයා ප්රකාශනය ගෙන එන ඊනියා භික්ෂූන් වහන්සේලාගේ ගැට වලට අසු වුනොත් අනුර කුමාර ජනාධිපති ඉතිහාසගත වන්නේ රට බෙදා වෙන්කළ ජනාධිපතිවරයා ලෙසයි- ප්‍රියදර්ශන බෙන්තොට ආරච්චි, සභාපති, ස්වදේශී ජාතික ව්‍යාපාරය
අගමැති තුමියගේ වගකිම් විරහිතභාවය පාලනය කිරීමට මැදිහත් වන්න!- විමල් ජනාධිපති අනුරගෙන් ඉල්ලයි
පාස්කු වින්දිතයන්ට සාධරණය ඉෂ්ට කිරීමට මේ රජය කටයුතු කරනු ඇතැයි අපිට විශ්වාසයක් තිබෙනවා- කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති
ඩොලර් බිලියන 10.4ක නව බැඳුම්කර නිකුතුවක් අදත් ක්‍රියාත්මකයි
ඩොලර් බිලියන 10.4ක නව බැඳුම්කර නිකුතුවක් අදත් ක්‍රියාත්මකයි
ඇමතිවරයෙක් වූ මහාචාර්ය පන්නිලගේ ධූරයට සුදුසු නෑ!- ක්වෝ වොරොන්ටෝ ආඥාවක් ඉල්ලමින් ඕෂල හේරත් කියයි
ඉන්දියාවට අවශ්‍ය ශ්‍රී ලංකාව සෑම අතින්ම ඔවුන් මත යැපෙන රාජ්‍යක් බවට පත් කිරීමටයි- හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ
හිමාලය ප්රකාශනය සම්බන්ධව බෞද්ධ භික්ෂූන් වහන්සේලා සංවිධානය කළ වැඩමුළුවට සිංහල සංවිධාන වලින් දැඩි විරෝධය
අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි