
"හිමාලයා" මර උගුලක්! ජනාධිපතිතුමනි, පය තියන්න එපා! හිමාලයා වැඩමුළුව ඉදිරිපිට
දේශප්රේවමී ජාතික බලවේගය ඇතුළු සංවිධාන කිහිපයක් ඊයේ (20) බණ්ඩාරනායක ජාත්ය.න්තර සම්මන්ත්ර ශාලාව ඉදිරිපිට විරෝධතාවයක නියැළුණි. ඒ හිමාලයා ප්ර කාශය සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත වැඩමුළුවක් එහි පැවැත්වීමට කටයුතු යොදා තිබෙන තත්වයක් තුළය. එයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ආරාධිතයකු ලෙස සහභාගී වන බව එහි සංවිධායකයන් විසින් පෙර දැනුම්වත් කර තිබූණි. විරෝධතාකරුන් ජනාධිපතිවරයාට එයට සම්බන්ධ නොවන ලෙස බල කරමින් මෙම විරෝධතාවය පැවැත්විය.
විරෝධතාකරුවන් එහිදී පැවසුවේ මෙම හිමාලයා ප්ර කාශය යනු බෙදුම්වාදී යෝජනා ඇතුළත් ලියවිල්ලක් බවත් එයට ජනාධිපතිවරයා පැමිණ තම සහයෝගය ලබාදුනහොත් එය බෙදුම්වාදීන්ට ලබා දුන් සහතිකයක් වන බවත්ය.
කෙසේ වෙතත් මේ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේම අවස්ථාව සදහා සහභාගී වී නැත.
එම විරෝධතා අවස්ථාවෙහි ඡායාරූප සහ වීඩියෝ පහතින්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
