හාල් නැතිව මරඳගහමුල වෙළෙඳසල් වැහිලා...
සහල් තොග නොලැබීමෙන් මරඳගහමුල සහල් තොග වෙළෙඳ සැල් වලින් කිහිපයක් විවෘතව පැවති අතර කීරි සම්බා, කැකුළු සම්බා වැනි වර්ග පමණක් ඒවායෙහි දැකිය හැකි විය.
මේ පිළිබඳ අදාළ වෙළෙඳසැල්හි හිමිකරුවන්ගෙන් සිදු කළ විමසීමේදී ඔවුන් සඳහන් කළේ මරඳගහමුල ප්‍රදේශයේ පිහිටි මෝල් වල තිබූ වී, සහල් බවට පත් කොට වෙළඳ පොළට නිකුත් කොට අවසාන බවයි.
ඒ හේතුවෙන් තමන්ගේ මෝල් වසා දමා ඇති අතර විකිණීමට සහල් නොමැති වීමෙන් වෙළෙඳසැල් ද වසා දැමීමට සිදුව ඇතැයි ඔවුහු සඳහන් කළහ.
දිවයිනේ වෙනත් ප්‍රදේශවල සහල් මෝල් වලින් නිෂ්පාදනය කරන සහල් ඔවුන් විසින්ම සිල්ලරට විකුණන නිසා තමන්ට සහල් ලබා ගැනීමේ ක්‍රමයක් නැති බවද ඔවුහු කීහ.
මරඳගහමුල නගරයේ සිල්ලර වෙළෙඳසැල් වලත් හාල් ඇත්තේ සුළු ප්‍රමාණයක් බව එම වෙළෙන්දෝ සඳහන් කළහ.
පාලන මිලට යටත්ව සහල් නිෂ්පාදනය කිරීමට වී ලබා ගැනීමට නැතැයි ද වී කිලෝ එකක් රුපියල් 150 ක් පමණ වන එබැවින් එම මිලට වී ලබා ගෙන සහල් නිෂ්පාදනය කර පාලන මිලට ලබා දීම ප්‍රශ්නයක්ව ඇතැයි ද ඔවුහු පවසති.
මහ කන්නයේ වී අස්වැන්න ලැබෙන තෙක් මරඳගහමුල ප්‍රදේශයේ වී මෝල් දිගටම වසා තැබීමට සිදුව ඇතැයිද ව්‍යාපාරිකයෝ සඳහන් කළහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්රස්ථානයක් බවට..
ට්රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්රම්ප්