අගමැති තුමියගේ වගකිම් විරහිතභාවය පාලනය කිරීමට මැදිහත් වන්න!- විමල් ජනාධිපති අනුරගෙන් ඉල්ලයි
චීන රජය විසින් ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් සඳහා පරිත්‍යාගයක් ලෙස ප්රදානය කළ පාසල් නිල ඇඳුම් රෙදි තොගය පිළිගැනීම සඳහා වරාය පරිශ්‍රයේ සංවිධානය කළ නිල උත්සවයට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරය සහ අධ්‍යාපන අමාත්‍ය ධූරය දරන ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පමා වීම සහ එහිදී ඇය චීන සම්භාවනීය අමුත්තන් වෙත ස්තුතිය පිරිනැමීමේදී කළ වරද සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය ජානිපෙ ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටින්නේ අගමැති තුමියගේ මෙවැනි වගකීම් විරහිත හැසිරීම් නැවත සිදු නොවීමට අවශ්‍ය මැදිහත් වීම කරන ලෙසයි.
එලෙසම ඇයගේ ක්‍රියා කලාපය මගින් ශ්‍රී ලංකා චීන සබඳතා හෑල්ලු කිරීම පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ දැඩි විරෝධය අගමැතිවරියට සහ ආණ්ඩුවට ප්‍රකාශ කරන බවද එම නිවේදනය මගින් අවධාරණය කර සිටී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කියුබානු විප්ලවය ආරක්ෂා කිරිමට කළ හැකි උපරිම කැපවීම කරනවා- කියුබානුවෝ හවානා නුවරට රැස්වී එක හඬින් පවසති
හිමාලය ප්රකාශනය භාර නොගැනීමට ජනපති අනුර නොපැමිණීම අගය කරනවා- දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර
"හිමාලයා" මර උගුලක්! ජනාධිපතිතුමනි, පය තියන්න එපා! හිමාලයා වැඩමුළුව ඉදිරිපිට
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් සිදු කරන ලද ඇතැම් ප්‍රකාශ ඒකාබද්ධ ප්රකාශනයේ තිබූ ඒවා නොවෙයි- අමාත්‍ය විජිත හේරත්
2022 පෙබරවාරියේදී සාමුහික බටහිරයන්ට එරෙහිව යුක්රේන භූමියේ කරනු ලබන යුද්ධය මීට පෙර ගත යුතුව තිබුණා- රුසියානු ජනපති සිය වාර්ෂික ප්රවෘත්ති සාකච්ඡාවේදී කියයි
හිමාලයා ප්රකාශනය ගෙන එන ඊනියා භික්ෂූන් වහන්සේලාගේ ගැට වලට අසු වුනොත් අනුර කුමාර ජනාධිපති ඉතිහාසගත වන්නේ රට බෙදා වෙන්කළ ජනාධිපතිවරයා ලෙසයි- ප්‍රියදර්ශන බෙන්තොට ආරච්චි, සභාපති, ස්වදේශී ජාතික ව්‍යාපාරය
අගමැති තුමියගේ වගකිම් විරහිතභාවය පාලනය කිරීමට මැදිහත් වන්න!- විමල් ජනාධිපති අනුරගෙන් ඉල්ලයි
පාස්කු වින්දිතයන්ට සාධරණය ඉෂ්ට කිරීමට මේ රජය කටයුතු කරනු ඇතැයි අපිට විශ්වාසයක් තිබෙනවා- කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති
ඩොලර් බිලියන 10.4ක නව බැඳුම්කර නිකුතුවක් අදත් ක්‍රියාත්මකයි
ඩොලර් බිලියන 10.4ක නව බැඳුම්කර නිකුතුවක් අදත් ක්‍රියාත්මකයි
ඇමතිවරයෙක් වූ මහාචාර්ය පන්නිලගේ ධූරයට සුදුසු නෑ!- ක්වෝ වොරොන්ටෝ ආඥාවක් ඉල්ලමින් ඕෂල හේරත් කියයි
ඉන්දියාවට අවශ්‍ය ශ්‍රී ලංකාව සෑම අතින්ම ඔවුන් මත යැපෙන රාජ්‍යක් බවට පත් කිරීමටයි- හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ
හිමාලය ප්රකාශනය සම්බන්ධව බෞද්ධ භික්ෂූන් වහන්සේලා සංවිධානය කළ වැඩමුළුවට සිංහල සංවිධාන වලින් දැඩි විරෝධය
අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
තෙල් සංස්ථාවේ සභාපති පඩිය සහ දෙගුණයකින් වැඩි කරගෙන නැතිලු- තෙල් සංස්ථාවේ සභාපති රාජකරුණා කියයි
තෙල් සංස්ථාවේ සභාපති පඩිය සහ දෙගුණයකින් වැඩි කරගෙන නැතිලු- තෙල් සංස්ථාවේ සභාපති රාජකරුණා කියයි