
අගමැති තුමියගේ වගකිම් විරහිතභාවය පාලනය කිරීමට මැදිහත් වන්න!- විමල් ජනාධිපති අනුරගෙන් ඉල්ලයි
චීන රජය විසින් ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් සඳහා පරිත්‍යාගයක් ලෙස ප්‍රදානය කළ පාසල් නිල ඇඳුම් රෙදි තොගය පිළිගැනීම සඳහා වරාය පරිශ්‍රයේ සංවිධානය කළ නිල උත්සවයට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරය සහ අධ්‍යාපන අමාත්‍ය ධූරය දරන ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පමා වීම සහ එහිදී ඇය චීන සම්භාවනීය අමුත්තන් වෙත ස්තුතිය පිරිනැමීමේදී කළ වරද සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය ජානිපෙ ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටින්නේ අගමැති තුමියගේ මෙවැනි වගකීම් විරහිත හැසිරීම් නැවත සිදු නොවීමට අවශ්‍ය මැදිහත් වීම කරන ලෙසයි.
එලෙසම ඇයගේ ක්‍රියා කලාපය මගින් ශ්‍රී ලංකා චීන සබඳතා හෑල්ලු කිරීම පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ දැඩි විරෝධය අගමැතිවරියට සහ ආණ්ඩුවට ප්‍රකාශ කරන බවද එම නිවේදනය මගින් අවධාරණය කර සිටී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
