
ඩොලර් බිලියන 10.4ක නව බැඳුම්කර නිකුතුවක් අදත් ක්‍රියාත්මකයි
අද(20) දිනයේදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 10.4ක සාර්ව සම්බන්ධිත බැඳුම්කර (MLB) නිකුත් කරනු ඇති අතර, ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6ක පාලන බැඳුම්කර සහ රුපියල් බිලියන 155ක් වටිනා රුපියල් බැඳුම්කර ඇතුලත්වේ.
ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හුවමාරුව සඳහා වන ශ්‍රී ලංකාවේ අලෙවි නියෝජිත Cඉටිග්‍රොඋප් මේ සතියේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අවම සීමාවන් සපුරාලීමෙන් පසු ප්‍රතිව්‍යුහගත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා නව බැඳුම්කර නිකුත් කරන බවයි.
"සමාරාධන සංදේශයේ විස්තර කර ඇති නියමයන් සහ කොන්දේසි වලට යටත්ව, නව යුරෝ බැඳුම්කර, විනිමය ගාස්තු බැඳුම්කර සහ දේශීය රුපියල් බැඳුම්කර 2024 දෙසැම්බර් 20 හෝ ඊට ආසන්න දිනකදී නිකුත් කරනු ලබන අතර, සම්පූර්ණ පියවීම් ක්‍රියාවලිය ඉක්මනින් අවසන් කිරීමට අපේක්ෂා කෙරේ" එම නිවේදනය පවසයි.
ඇමරිකානු ඩොලර් බිලියන 12.55 ක් වටිනා දැනට පවතින ණය තොගයේ ඉතිරිව ඇති සමස්ත මූලික මුදලින් සියයට 97.86 ක් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන්ගෙන් කැමැත්ත ලැබුණු බව රජය 18 වනදා නිවේදනය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
