නව කතානායක කෙනෙකු හෙට(17) පත් කර ගන්නවා- පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසයි
නව කථානායකවරයකු තෝරා පත්කර ගැනීමට පාර්ලිමේන්තුව හෙට (17) රැස්වන බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය නිවේදනයක් මගින් පවසයි.අද (16) නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද පැවසේ.
එම නිවේදනයට අනුව දෙසැම්බර් 17 සහ 18 යන දෙදිනට අදාළව මීට පෙර තීරණය කරන ලද සභාවේ කටයුතුවලට ද සංශෝධන කිහිපයක් සිදුකර තිබේ.ඒ අනුව, දෙසැම්බර් 17 වැනි අඟහරුවාදා පෙරවරු 9.30 සිට පෙරවරු 9.45 දක්වා නව මන්ත්‍රීවරුන් සඳහා නිල දිවුරුම්දීම වෙනුවෙන් කාලය ලබා දී ඇති අතර සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් නම්කළ මන්ත්‍රීවරුන් තිදෙනෙකු සහ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් නම්කළ මන්ත්‍රීවරයෙකු දිවුරුම් දීමට නියමිතය.
ඔවුන් දිවුරුම් දීමෙන් අනතුරුව නව කථානායකවරයකු තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව කටයුතු කරනු ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපති අනුරට ජනතාව බලය දී ඇත්තේ හිටපු ජනාධිපතිවරු 8 දෙනෙක් නොකළ දේ කිරීමට නොවෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
බෙදුම්වාදීන්ගේ ඊළාම් සිහිනය ප්‍රභාකරන්ගෙන් අවසන් වුනේ නැහැ... එදා අනුර රනිල්ට කියූ කතාවම අද අනුරත් සිහිපත්කර ගන්නවා නම් හොඳයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
බෙදුම්වාදීන් අද සිවුරු ගාව ගත්ත ගමනකට අවතීර්ණ වෙලා තියෙනවා- මහාචාර්ය පූජ්‍යය මැදගොඩ අභයතිස්ස හිමියෝ ජනපතිට යොමු කරන මහජන සංදේශයට අත්සන් තබමින් පවසති
නව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න
ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාවගේ අභිලාෂ ඉටු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා- මෝඩි ඉන්දීය ශ්‍රී ලංකා ඒකාබද්ධ හමුවේදී කියයි
නව කතානායක කෙනෙකු හෙට(17) පත් කර ගන්නවා- පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසයි
පක්ෂෙන් වැඩක් නැහැ! පාර්ලිමේන්තුව පක්ෂයේ බූදලයක් නොවෙයි!- මහචාර්ය නිර්මාල් ජවිපෙ ජානක අධිකාරිට කියයි
ඉන්දියාවේ ආරක්ෂාවටත් කලාපයේ ස්ථාවරත්වයටත් හානිදායක වන කිසිදු ශ්‍රී ලංකාව ඉඩ නොදෙන බවට මා ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාට සහතික වුණා- ජනාධිපති අනුර කුමාර කියයි
රජයේ මැති ඇමතිවරුන් ගණනාවකගේ අධ්‍යාපන සුදුසුකම් සැක මතුවෙලා
නව ජනාධිපති හමුවේ දිග හැරෙන බෙදුම්වාදී මාර්ග සිතියම හෙවත් අනතුර එළිදරව් කිරීම 17 දා
නියෝජ්‍යය කතානායකගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කරනවා- සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර
සහල් කර්මාන්තය ගොඩ නැගීම සම්බන්ධයෙන් මෙතෙක් සිටි ජනාධිපතිවරු සියල්ල අසමත්!-ජාතික සහල් කර්මාන්ත සම්මේලනයේ අනුශාසක,අරුණ කාන්ත බණ්ඩාර
ජාතික ජන බලවේගයට රිංගාගත් ඓතිහාසික ජ.වි.පෙ විරෝධීන් කථානායක එළවන්න මුල් වුණා - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය
බැංකු පොලී අනුපාතික පහළ දැමීමෙන් රටේ වැඩිහිටි ප්‍රජාව දැඩි අර්බුදයක
නියෝජ්‍ය කතානායක තමා විශේෂඥ වෛද්‍යවරයෙක් යැයි බොරු කියල
රංවලගේ ඉල්ලා අස්වීම ජවිපෙ ගොඩේ නිර්ධන පාංතිකයන්ට NPPය විසින් ගැසූ මරු පහරක්!