
නියෝජ්‍යය කතානායකගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කරනවා- සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවක් අමතමින් නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රිස්වි සාලි මහතා විශේෂඥ වෛද්‍යවරයෙක් යැයි පවසමින් ජනතාවගේ ඡන්දය ලබාගෙන පාර්ලිමේන්තු පැමිණ දැන් තමා සාමාන්‍ය වෛද්‍යවරයෙක් බව පමණක් පවසන බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව එතුමා වෛද්‍යවරයෙකුද යන්න සම්බන්ධයෙන් වැඩි තොරතුරු දැන ගැනීමට එම පැමිණිල්ල කරන බව පැවසූ ඔහු අනතුරුව මැතිවරණ කොමිෂන් සභාවටද පැමිණිළි කරන බව අනාවරණය කළේය.
ඒ අනුව නියෝජ්‍ය කතානායකවරයාගේ මන්ත්‍රී ධූරය අහෝසි කළ යුතු බව පැවසූ ඒ මහතා අශෝක රන්වල මහතා පමණක් නොව ජාතික ජන බලවේගයෙන් තේරී පත් වූ බොහෝ දෙනකුගේ ආචාර්ය, නීතිඥ, වෛද්‍ය පදවි බොහෝමයක් සාවද්‍යයි යැයි තොරතුරු ලැබෙමින් පවතින බවද පැවසුවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
