
ඉන්දියාවෙන් ගෙනා සහල් කිලෝ ග්‍රෑම් 75,000ක් මිනිස් පරිභෝජනයට නුසුදුසුයිලු!
දැනට මෙරටට ආනයනය කර ඇති මෙට්‍රික් ටොන් 2400ක් පමණ වන සහල් ප්‍රමානයෙන් කිලෝ ග්‍රෑම් 75,000ක් පමණ මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් යැයිසෞඛ්‍ය අංශ විසින් හෙලි කරගෙන ඇතැයි පුවත් වාර්තා පවසයි.
මෙරටට හදිසියේ ඉන්දියාවෙන් සහල් ආනයනයට අවසර දීමත් සමඟ මෙරටට ගෙන්වූ සහල් තොග අතරින් බහලුන් තුනක අඩංගුව තිබූ සහල් පරිභෝජනයට නුසුදුසු බව සෞඛ්‍ය අංශ පැවසූ බවද එම වාර්තා පවසයි. එම වාර්තා වලට අනුව එක් බහාලුමක කල් ඉකුත් වීමේ දින වෙනස් කර තිබී ඇති අතර අනෙක් බහාලුම් දෙකේම ගුල්ලන් සිට ඇත. ආනයනික සහල්වල ප‍්‍රමිතිය පරීක්‍ෂා කරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය විසින් බවද පැවසේ. කෙසේ වුවද මෙරටට ආනයන කර ඇති සහල් වලින් 90%ක් පමණ මේ වන විට රේගුවෙන් නිදහස් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
