පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැරදි අධ්‍යාපන තොරතුරු පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පල වූවාට සේවකයන්ගෙන් නිදහසට කරුණු විමසයි
අභිනවයෙන් තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියෙන් වැරදි ආකාරයට අධ්‍යාපන සුදුසුකම් සටහන් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වෙබ් අඩවිය මෙහෙයවන අංශ වෙතින් කරුණු විමසා ඇතැයි වාර්තාවේ.
ඒ අනුව ඔවුන් එළඹෙන 16 වන දිනට පෙර ඊට අදාළව නිදහසට කාරණා ඉදිරිපත් කළ යුතුව ඇති බවද පැවසේ.සභා ලේඛන කාර්යාල විසින් පාර්ලිමේන්තු වෙබ් අඩවිය මෙහෙයවනු ලබන බව පැවසෙන අතර සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් පවා වැරදි ආකාරයට වෙබ් අඩවියේ සඳහන් වීම හේතුවෙන් ඒවා යළිත් සංශෝධනය කිරීමටද ලක් කර ඇති බව නිරීක්ෂකයෝ පවසති. එම වෙබ් අඩවියේ සටහන්ව බව පැවසෙන තවත් දෝෂ රැසක් ද නිවැරදි කිරීමට මේ වන විටත් කටයුතු කර ඇති බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි