
රට පුරා රිලවුන්ට වඳ සැත්කම් අරඹනවා..- බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමති කියයි
රිළවුන් බෝවීම පාලනය කිරීම සඳහා රිළවුන් වන්ධ්‍යාකරණය කිරීමේ පළමු නියමු ව්‍යාපෘතිය මාතලෙන් ආරම්භ කරන බව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමැති ගමගෙදර දිසානායක පැවැසීය.
මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඔහු මේ බව කියා සිිටියේය.
මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමැති ගමගෙදර දිසානායක මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී වැඩිදුරටත් කියා සිටියේ මෙම නියමු ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 4.5 ක මුදලක් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙන්කර තිබෙන බවය.
රිළවුන් වන්ධ්‍යාකරණය කිරීම සඳහා පශු වෛද්‍යවරුන්ගේ සහාය ගන්නා බවත්, මෙම නියමු ව්‍යාපෘතිය ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත බවද නියෝජ්‍ය ඇමැතිවරයා පැවැසීය.
උගුල් කූඩු යොදා අල්ලා ගනු ලබන රිළවුන් ගිරිතලේ සත්ව සුරැකුම් මධ්‍යස්ථානට රැගෙන ගොස් වන්ධ්‍යාකරණය කර නැවත එම ප්‍රදේශයට ගෙනවිත් දැමීමට නියමිතය.
– අරුණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
