
ෆයිසර් මුස්තාපාගේ නම යෝජනා කළේ ඒකමතික තීරණයක් නොතිබූ නිසා ශ්‍යාමිලා රනිල්ට කියයි
නම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ෆයිසර් මුස්තාපා මහතාගේ නම මැතිවරණ කොමිසාරිස්වරයා වෙත යොමු කිරීමට සිදු තමාට සිදුවූයේ ඒකමතික තීරණයකට පැමිණීමට නොහැකි වූ නිසා බව එම පක්ෂයේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙත දැනුම්දී ඇතැයි වාර්තාවේ.
එජාප නායකයා වෙත ලිපියක් යොමුකරමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මේ බව පවසා ඇත.
එම ලිපිය මගින් වැඩිදුරටත් පවසන්නේ,ඉතිරිව තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ඒකමතික තීරණයට පැමිණීමට අතිශය අසීරු වී ඇති බවයි.
ඒ අනුව පක්ෂයේ දේශපාලන කමිටුව කැඳවා සාකච්ඡා කර ගනු ලැබූ ඒකමතික තීරණය අනුව ජාතික ලැයිස්තු පුරප්පාඩුව සඳහා අවබෝධතා ගිවිසුමේ පාර්ශවකරුවන් බහුතරයකගේ තීරණය ලෙස ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්‍තාෆාගේ නම මැතිවරණ කොමිසම වෙත යොමුකළ යුතු වූ බව ඇය සිය ලිපියෙන් පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
