ප්‍රභාකරන්ගේ රුව ප්‍රදර්ශනය කරමින් සිදුකළ සැමරුම්වලට නීතිය ක්‍රියාත්මක වී නැහැ... පැමිණිලි කළ පිරිසගෙන්ම CIDය ප්‍රශ්න කිරීම තේරුම්ගන්න බැහැ - සමාජ ක්‍රියාකාරීන්ගෙන් චෝදනා (වීඩියෝ)
අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කළ පැමිණිලි සම්බන්ධයෙන් ඔහුව කැඳවා ප්‍රශ්න කිරීම සිදු නොකර පැමිණිලි කළ පාර්ශ්වය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කරන බවට සමාජ ක්‍රියාකාරිකයන් චෝදනා නගයි.
රටේ මහජන සාමය හා ජාතීන් අතර විශ්වාසය කඩවන ප්‍රකාශ සිදුකරන එම මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකළ විට ඔහුව කැඳවා ප්‍රශ්න කිරීම පසෙක තබා පැමිණිලි කරන පාර්ශවයම කැඳවා සිදුකරනු ලබන මෙම ප්‍රශ්න කිරීම් නිසා ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව එම සමාජ ක්‍රියාකාරිකයන් පෙන්වා දෙයි.
මහජන ආරක්ෂාව බාර අමාත්‍යවරයා උතුරේ ස්ථාන 10 ප්‍රභාකරන්ගේ රුව ප්‍රදර්ශනය කරමින් සැමරුම් සිදුකර ඇති බව ප්‍රකාශ කළ ද එහෙත් මේ වන තෙක් ඒවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නැති බවද ඔවුන් සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්