
ඉහළ පොල් මිල ආපනශාලාවල සම්බෝල සහ කිරි හොදි ඉවත් කර දමලා
වෙළෙඳපොළේ පොල් මිල ඉහළ යාම හේතුවෙන් දිවයින පුරා බොහෝ නග්‍රවල ආපනශාලාවල පොල් සම්බෝලය සහ කිරි හොදි ලබාදීම නතර කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා ක්‍රියාකරුවන්ගේ සංගමයේ ප්‍රධානියා වන හර්ෂණ රුක්ෂාන් පවසයි.
ඇතැම් අවස්ථාවල පොල් ගෙඩියක මිල රුපියල් 200 දක්වා ඉහළ යාමත් සමඟ ආපන ශාලා වල මෙම පොල් සම්බෝල සහ කිරිහොදි පිළියෙල කිරීම නවතා දැමීමට හේතුවී තිබේ.
රුක්ෂාන් මහතා පැවසුවේ සහල්, බිත්තර, ලුණු සහ පොල් මිල අධික වීම හේතුවෙන් ආපනශාලාවල ආහාර ද්‍රව්‍යවල මිල සියයට 30 කින් ඉහළ දැමීමට සිදුව ඇති බවයි.
කුකුළු මස් කිලෝවක් රුපියල් 1200 සිට රුපියල් 1280 දක්වා ඉහළ ගොස් ඇති බවද ඔහු අවධාරණය කළේය.
ඔහු පවසන පරිදි ආප්ප සෑදීම සහ දේශීය මට්ටමින් අලෙවි කිරීමට දිවා ආහාර පාර්සල් සකස් කිරීම ද පොල් මිල ඉහළ යාම හේතුවෙන් අභියෝගයට පත්ව තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
