මගෙන් ඇහුව නම් බාර් ලයිසන් දුන්න ලිස්ට් එක දෙනවා! තවත් ලයිසන් තුන්සියයක් දෙන්න හිටියේ- රනිල් වික්‍රමසිංහ
පසුගිය රජය විසින් අල්ලස් වශයෙන් මත්පැන් බලපත් නිකුත් කර ඇති බවට පලවන එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිට්පු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ අදාල බලපත් කිසිවක් හොර රහසේ ලබා දුන් ඒවා නොවන බවත් එම ලයිස්තුව තමාට ලබා දීමට හැකියාව තිබූ බවයි.
ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ,මත්පැත් බලපත‍්‍ර කිසිවක් මන්ත්‍රීවරුන්ට හෝ වෙනත් කිසිවෙකුට අල්ලස් ලෙස ලබාදී නොමැති බවත් නිත්‍යානුකූල ආකාරයෙන් රජයට ආදායමක් ලබා ගැනීම සඳහා ඒවා නිකුත් කර ඇති බවයි.
" ඔය බාර් ලයිසන් මම නිකන් දුන්නේ නෑ. මිලියන 10-15-20 බැගින් මුදල් වලට විකිණුවා. එයින් රාජ්‍ය ආදායමට හොඳ ගාණක් එකතු කරගත්තා. මේවා සෘජු බදු නැතිව ආදායම් එකතු කරන මාර්ග. මේ බාර් ලයිසන් ටිකෙන් බිලියන හතරක් පහක් රාජ්‍ය ආදායමට එකතු වෙන්න ඇති.
මං මොකටද කාටවත් අල්ලස් දෙන්නේ? මේ එකක්වත් නොමිලේ දුන්නේ නෑ. ඕනැ කෙනෙක් සල්ලි දුන්න නම් ලයිසන් එක දුන්නා. සමහර මන්ත්‍රීවරුනුත් බාර් ලයිසන් ගන්න සමහර අය එව්වා. ඒත් මම එක්කෙනෙක්ටවත් නිකං දුන්නේ නෑ. ඒ නිසා කාටවත් පෞද්ගලිකව මුදල් උපයා ගන්න ලැබුනේ නෑ.රටේ බාර් එක්දහස් ගාණක් තියෙනවා.
අපි තවත් තුන්සිය ගාණකට ලයිසන් දුන්නා. ලබන වසරේ තව තුන්සියකට ලයිසන් දෙන්න හිටියේ. මේවායින් මිලියන 15 බැගින් එකතු කළා නම් රාජ්‍ය ආදායමට කොච්චර මුදලක්ද?
මේ බාර් ලයිසන් හොර රහසේ දීපුවා නෙමෙයි. මගෙන් ඉල්ලුවා නම් මම මීටත් කලින් මේ ලැයිස්තු දෙනවනේ. අනෙක, ඔය බාර් ලයිසන් තුන්සිය ගණනට සංචාරක හෝටලත් අයිතියි.
සුරා බදු ආදායම් කියන්නේ රටේ ප්‍රධාන ආදායම් මාර්ග වලින් එකක්. මේවා හංගගෙන බොරු සුචරිතවාද පෙන්නගෙන ඉන්න අවශ්‍ය නෑ”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා