බිලියන 2600ක අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට.... ණය ගැනීමේ සීමාව බිලියන 4000ක්
2025 වර්ෂයේ පළමු මාස හතරක කාලය සදහා වියදම් පියවා ගැනීමට අතුරු සම්මත ගිණුමක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේය.
අමාත්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා එම යෝජනාව පාර්ලිමේන්තුය ඉදිරිපත් කර ඇත.
තාක්ෂණික කරුණක් හේතුවෙන් එය සතියක් දෙකක් ප්රමාද වුවහොත් එම අවිනිශ්චිත තාවය පදනම් කරගෙන ණය ගැනීමේ සීමාව බිලියන 4000ක් දක්වා වැඩිකර තිබෙන බවත් හෙතෙම පැවසුවේය.
“අතුරු සම්මත ගිණුමේ පළමු මාස හතර සඳහා පුනරාවර්ථන වියදම් (කුලී) හැර රුපියල් බිලියන 1000කුත්, ප්රාග්ධන වියදම් සඳහා රු බි 425කුත් විදේශ ණය ප්රතිව්යුහගතකරණයට අමතරව අනෙකුත් ණය සේවාකරණයට රු බි 1175ක් අවශ්යයි. ඒ අනුව මුළු ඇස්තමේන්තුව රුපියල් බිලියන 2600කි. රජයේ ආදායම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 1600ක්. මූලික ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 1000යි.
විදෙස් ණය ප්රතිව්යුහගතකරණය විශේෂයෙන් ද්වීපාර්ශ්වික ණය හිමියන් සහ ස්වෛරී බැඳුම්කර අතර එකඟතාව මත අලුතෙන් ණය පත්ර ඉදිරිපත් කිරීමට සිදුවෙනවා. අපි උත්සාහයක ඉන්නවා මේ වැඩකටයුත්ත දෙසැම්බර් 31කට කලින් අවසන් කරන්න”
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්රවාහන කේන්ද්රස්ථානයක් බවට..
ට්රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි