
හානිවූ වගා බිම් අක්කරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ඕනෑ... අක්කරයක් වගාකරන්න ඊට වඩා වියදම් කළා... නොදුන්නොත් රජයට එරෙහිව ගොවි විරෝධතා කැඳවනවා - ගොවි සංවිධාන අනතුරු අඟවයි
අයහපත් කාලගුණය හේතුවෙන් පූර්ණ හානි වූ වගා බිම් අක්කරයකට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් අවශ්‍ය බව අනුරාධපුර දිස්ත්‍රික් මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානය සඳහන් කරයි.
එහි සභාපති පුංචිරාළ රත්නායක මහතා පෙන්වා දෙන්නේ අක්කරයක් වගා කිරීම සඳහා ඊට වඩා මුදල් ප්‍රමාණයක් වැය වී ඇති බවයි.
නව රජය කළ යුතුව ඇත්තේ පරණ චක්‍රලේඛ අහෝසිකර ගොවියාට රුපියල් ලක්ෂයක් ලබා දෙන වැඩපිළිවෙළ සකස් කිරීම බවයි.
නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අරගල කළේද වගාහානි වන්දි වැඩිකර ගැනීමට පවසන ඔහු දැන් නාමල් කරුණාරත්න මහතාට ලක්ෂයක් ලබාදීමට කටයුතු කළ හැකි බවද කියා සිටියේය.
එසේ නොවන්නේ නම් මෙම රජයටද එරෙහිව තීන්දු ගැනීමට සිදුවනු ඇති බවත් ඒ මහතා අනුරාධපුරේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
