ඉන්ධන මිල අඩු වැඩි වෙයි... ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 02කින් අඩු වෙද්දී ලංකා සුදු ඩීසල් රුපියල් 03 කින් වැඩි වෙයි
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
ඒ අනුව රුපියල් 311ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් අඩුකර කර ඇති අතර, එහි නව මිල රුපියල් 309කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල වෙනස් නොවන අතර එහි මිල 371කි.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 03 කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 286 ක් වනු ඇත.
ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් වෙනස් නොකර ඇති අතර එහි මිල 313කි.
ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05කින් වැඩි කර ඇති අතර එහි නව මිල 188කි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ටිල්වින් සහෝදරයාට වැරදුනොත් රට බෙදීමේ අනතුරක් - ජාතික සංවිධාන කියයි
මාලිමා ආණ්ඩුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හරහා දියත් කර ඇති මර්ධනයට අපි දැඩි සේ විරුද්ධයි... - දේශප්‍රේමී ජාතික පෙරමුණේ සභාපති නීතිඥ නුවන් බැල්ලන්තුඩාව (වීඩියෝ)
මාලිමාව දුන් මැතිවරණ පොරොන්දු අයවැයෙන් ඉටුකරන්න අසීරු තත්ත්වයක් - ආර්ථික විශේෂයෝ පෙන්වා දෙති
නුදුරේදී රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩු කිරීම ආරම්භ කළ යුතුයි... නැත්නම් අමාරුවේ - දුමින්ද හුළංගමුව කියයි
ඩොලර් එකෙන් පිට පැන්නොත් 100% ක් බදු ගහනවා - ට්‍රම්ප් BRICS රටවලට අනතුරු අඟවයි
සීනි බදු වංචාව ගැන ප්‍රකාශ ගන්න බන්දුල CIDයට කැදවයි.. ෆයිල් අරන්ම එන්න කියයි..
රටේ ඒකීයභාවය සුරැකීම වෙනුවෙන් දිවිපිදූ සහ අබාධිත වූ වීරෝධාර රණවිරුවන් සැමරීමේ වැඩසටහනක් කොළඹ කොටුවේ දී
63න් විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම යාමේ චක්‍රලේඛය ප්‍රමාදයි... විශේෂඥ වෛද්‍යවරුන් 200ක් අකාලයේ විශ්‍රාම යන්න හදයි
යාපනයේ තරුණයින් බලහත්කාරයෙන් යුක්රේන ගැටුමට සම්බන්ධ කළේ යැයි පලවන පුවත් වාර්තා පදනම් විරහිතයි- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය
හන්ටර් පුතුට ජනාධිපති බයිඩන් තාත්තාගෙන් ජනාධිපති සමාව
ආණ්ඩුව අභියෝග සඳහා මුහුණ දීමේ දී පරිණත නැහැ... කරන වැඩ නිසා අපටත් ඉන්න විදිහක් නැහැ - මාලිමාවේ නිර්මාල් දේවසිරි
මගේ පාරෙම අනුර යන එක ගැන සතුටුයි - රනිල් කියයි
ඉන්ධන මිල අඩු වැඩි වෙයි... ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 02කින් අඩු වෙද්දී ලංකා සුදු ඩීසල් රුපියල් 03 කින් වැඩි වෙයි
ආරක්ෂක අංශ සතුව පවතින උතුරේ පෞද්ගලික ඉඩම් නිදහස් කරනවා - ආරක්ෂක ලේකම්
ජපානය, ලංකාවේ අලුත් ව්‍යාපෘති අරඹන්නේ රටේ ආර්ථික තත්ත්වය බලලලු
රෝහල්වල ඖෂධ වර්ග 300ක හිඟයක්