
රෝහල්වල ඖෂධ වර්ග 300ක හිඟයක්
වෛද්‍ය සැපයුම් ඒකකයේ දත්ත වාර්තාවන්ට අනුව රෝහල් පද්ධතියට අවශ්‍ය ඖෂධ වර්ග තුන්සියකකට ආසන්න ප්‍රමාණයක් හිඟව පවතින බව අනාවරණය වේ.
පද්ධතියට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමේ යාන්ත්‍රණය අඩාල කර තිබීම මෙයට බලපා ඇතැයි මේ පිළිබඳව කරුණු දක්වන වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංවිධානයේ කැඳවුම්කරු විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.
ඖෂධ ඇණවුම් කිරීම වෙනුවෙන් නිසි ප්‍රසම්පාදනය ආරම්භ කිරීමට බාධා පමුණුවන නිලධාරීන් සිටීනම් ඔවුන් ඉවත් කිරීම සඳහා රජය පියවර ගතයුතු බව ද එම සංවිධානය සඳහන් කර සිටී.
රුධිරගත ආම්ලිකතාව ඉහළ යන අවස්ථාවලදී වකුගඩු රෝගීන් ඇතුළු බරපතළ රෝගී තත්ත්වවලින් පෙළෙන රෝගීන්ට ලබාදෙන සෝඩියම් බයිකාබනේට් එන්නත, දියවැඩියාව රෝගීන්ට ලබාදෙන ඉන්සියුලින් එන්නත ප්‍රතිශක්තිකරණ ඌනතා රෝගීන්ට ලබාදෙන ඉමියුනොග්ලොබියුලින් එන්නත් වැනි අත්‍යවශ්‍ය ඖෂධ රැසක් ද මේ වනවිට රෝහල් රැසක හිඟව පවතින බවට වාර්තා වී ඇතැයි වෛද්‍යවරයා පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
