උතුරේ වෙල්ලාල සමාජය හදපු දඩ බල්ලා තමයි LTTE එක - එස්. මනෝරංජන්
දෙමළ සමාජයේ කුල දූරාවලිය ඉතා ශක්තිමත් බවත්, යාපනයේ හින්දු වෙල්ලාල කුලය මෙම කුලවලින් ඉහළින්ම සිටින කුලය බවත් එස්. මනෝරංජන් මහතා පවසයි.
ලංකාවේ දෙමළ සමාජයේ දේශපාලනය ගත්ත ද ඉහළ වෙල්ලාල කුලයේ නායකයන් සැමවිටම දේශපාලන නායකත්වයේ සිටි බවද, පහළ කුලවල ජනයාට මෙම දේශපාලනය තුළ තමන්ගේ නායකත්වය ගොඩනගා ගැනීමට කිසිවිටෙක ඔවුන් ඉඩ නොදුන් බවද ඒ මහතා පවසයි.
ලංකාවේ 70 දශකයේ දී පමණ වාමාංශික දේශපාලනය ශක්තිමත් වීමත් සමග මෙම තත්ත්වය තරමක් වෙනස් වූ බවද පවසන ඒ මහතා, වේලුපිල්ලේ ප්රභාකරන් වෙල්ලාල කුලයේ පුද්ගලයකු නොවුනද ඔහුගේ කුලය ද ඉහළ කුලයක් ලෙස උතුරේ පිළිගත් බවත් සඳහන් කරයි.
වෙල්ලාල කුලයේ නායකයන් තම කුලය ආරක්ෂාකර ගැනීමට තමන්ට ගනුදෙනු කළ හැකි සමීපම සංවිධානය ලෙස එල්.ටී.ටී.ඊ සංවිධානය සමග ගනුදෙනු කිරීමට කැමැත්තක් දැක් වූ බවත්, ඔවුන් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සිදුකළ ම්ලේච්ඡ ක්‍රියා රට තුළත් ජාත්‍යන්තරයේත් සාධාරණීයකරන කිරීමට ක්‍රියාකළ බවත් ඒ මහතා පවසයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපති අනුරට හමුවෙලා තියෙන්නේ දෙකොනත් එක්ක මැදත් පත්තුවුනු විලක්කුවක්... ජනවරම නිවැරදිව කියවා නොගත්තොත් සියල්ල වෙනස් වේවි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
උතුරේ වෙල්ලාල සමාජය හදපු දඩ බල්ලා තමයි LTTE එක - එස්. මනෝරංජන්
දෙමළ නිජභූමියෙන් හමුදා කඳවුරු ඉවත් කිරීම ඇරඹුනා - ටැමිල් ගාඩියන් (නොවැම්බර් 20)
‘ෆෙංගල්’ ප්රචණ්ඩ වෙයි... අවදානයෙන් සිටින්නැයි කාලගුණයෙන් දැනුම් දෙයි
නිධන් හාරන්න නියෝග කළේ නැහැ - අධිකරණය කියයි
“මේක අපේ ආණ්ඩුව අපි තමයි විදුලි බල මණ්ඩලයේ පාලකයෝ. ලංවිමය ඇතුලට ජාතික ජනබලවේගයට මුවා වෙලා රිංගා ගෙන ඉන්නා නරි කනෙන් ඇදලා එළියට දානවා.” – ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්
අද නොවැම්බර් 26 වැනිදා... මමද අද පොල්තෙල් පහනක් දල්වමි..
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
අද අන්තරේ ශිෂ්‍ය නායකයන් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහිව භාවිත කරණ ලෙස ඉල්ල සිටියේ එද ජේ ආර් ගෙනා මර්ධනීය බලතලයි-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග
පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සිසුවන්ට මත් කුඩු බෙදන පෞද්ගලික සිසුන් කණ්ඩායමක් අත් අත්අඩංගුවට
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර