රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් ෂොයිගු චීනයේ පැවැත්වෙන ගුවන් සංදර්ශනයේ චීන මහජන හමුදාවේ නියමු කුටියට පැමිණෙයි
රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් සර්ජි ෂොයිගු අද(14) දකුණු චීනයේ Guangdong පළාතේ Zhuhai හි පැවැත්වෙන "එයාර් ෂෝ චයිනා 2024" නැරඹීමට පැමිණ ඇති බව වාර්තාවේ..
ෂෝයිගු අද උදෑසන ගුවන් සංදර්ශන භූමියේ ස්ථානගත කර ඇති ආයුධ ශාලාවට ගිය අතර එහිදී යුද ටැංකි, සන්නද්ධ වාහන, කාලතුවක්කු, ඩ්‍රෝන සහ සැහැල්ලු අවි ඇතුළු චීනය වැඩි දියුණු කළ යුද උපකරණ ප්‍රදර්ශනය නරඹා ඇති බවද වාර්තා වේ.
පසුව ඔහු ප්‍රදර්ශන භූමියේ පිහිටි අභ්‍යවකාශ ශාලාවට ගිය අතර එහිදී ඔහු චීන මහජන විමුක්ති හමුදාවේ නාවික හමුදා ප්‍රදර්ශන කුටියේදී චීන මහජන විමුක්ති හමුදාවේ (PLA) නාවික හමුදාවේ දියුණුව පිළිබඳව අද්‍යනයක යෙදිනි. 075 වර්ගයේ උභයජීවී ප්‍රහාරක නෞකාව සහ ඨ්ය්පෙ 071 නැව් තටාක ගොඩබෑමේ නෞකාව ඇතුළුව චීනයේ ගුවන් යානා ප්‍රවාහන නෞකා සහ උභයජීවී ප්‍රහාරක බලඇණිය වෙතද ඔහුව කැඳවාගෙන යන ලද්දේය.
ෂෝයිගු චීනයේ Aviation Industry Corporation (AVIC) ප්‍රදර්ශන ශාලාවට ද ගිය අතර එහිදී ඔහු චීනය ස්වාධීනව සංවර්ධනය කරන ලද පස්වන පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානා වන J-20S සහ J-35A සම්බන්ධයෙන්ද අධ්‍යයනයක යෙදුනි.
ෂෝයිගු වාර්ෂික චීන-රුසියා උපායමාර්ගික ආරක්ෂක උපදේශනවල 19 වැනි වටය සඳහා ශභාගි වන බව චයිනා සෙන්ට්‍රල් ටෙලිවිෂන් (සීසීටීවී) ආයතනය වාර්තා කළේය.
රුසියානු ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්ව රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩලයේ ලේකම්වරයා ලෙස ෂොයිගු සිය නව භූමිකාව භාර ගැනීමෙන් පසු චීනයේ කරන පළමු සංචාරය මෙය බව චයිනා සෙන්ට්‍රල් ටෙලිවිෂන් (සීසීටීවී) ආයතනය වැඩිදුරටත් පවසයි.
Russian Security Council Secretary Shoigu visits PLA booth, AVIC hall at Airshow China
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්