ජවිපෙ සමාරම්භක නායක රෝහණ විජේවීර මරා දමා වසර 35යි!
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඝාතනය කර අදට (13) වසර 35ක් සපිරෙයි.
ජවිපෙ දෙවැනි සන්නද්ධ කැරැල්ල අතරතුර උලපනේ ශාන්ත මේරි වතුයායේ සැඟව සිටියදී අත් අඩංගුවට ගත් ඒ මහතාව 1989 නොවැම්බර් 13 වනදා අළුයම බොරැල්ල කනත්ත අසල දී වෙඩිතබා, ප්‍රාණය නිරුද්ධ වී නොතිබුණු සිරුර බොරැල්ල කනත්තේ ආදාහනාගාරයට දමා පුළුස්සා තිබිණි.
ශ්‍රී ලංකා ධරණි තලය එතෙක් මෙතෙක් පහළ වූ දේශපාලන උපායශීලී විශේෂඥයන් අතර ඉහළින්ම වැජඹෙන චරිතයක් වන්නේ රෝහණ විජේවීර මහතායි.
රෝහණ විජේවීරයන්ගේ අඩිපාරේ යමින් ඔහුගේ පුත් උවිඳු විජේවීර මහතා මේ වන විට ක්‍රියාකරී දේශපාලනයට පිවිසී ඇති අතර, ඔහු දෙවන පරපුර පක්ෂයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටී.
උවිඳුගේ දේශපාලන ගමන්මග දෙස රෝහණ විජේවීරයන්ට ආදරය කළ සුවහසක් ජනයා බලාපොරොත්තු සහගතව බලා සිටින්නේ රෝහණ විජේවීරයන්ගේ දේශපාලන භූමිකාව වෙන කවරදාකටත් වඩා මෙරට ජන සමාජයට අවැසි පසුබිමක් නිර්මාණය වී ඇති මොහොතකය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන
පාස්කු වන්දි ලෙස රු.මිලියන 311ක් ලැබිලා... වින්දිතයන්ට බෙදපු හැටි ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි
උතුරේ ජනතාව ආණ්ඩුවට ලබාදුන් ඡන්දය ජාතිවාදයට පමණක් නොව බෙදුම්වාදයටත් විරුද්ධ ඡන්දයක්... ආණ්ඩුව එය තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත් - විමල් කියයි (වීඩියෝ)
එක්සත් ජනපදය සැපයූ මිසයිල යොදාගෙන රුසියානු භුමියේ අභ්‍යන්තරය ඉලක්ක වලට ප්‍රහාර එල්ල කිරීමට බයිඩන් යුක්රේනයට අවසර දෙයි- නිව් යෝර්ක් ටයිම් පුවත් පත
නව ආණ්ඩුවේ හොඳ වැඩවලට සහාය ලබාදෙනවා... අපි කකුලෙන් අදින පක්ෂයක් නෙමෙයි - උවිඳු කියයි
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්