
ජවිපෙ සමාරම්භක නායක රෝහණ විජේවීර මරා දමා වසර 35යි!
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඝාතනය කර අදට (13) වසර 35ක් සපිරෙයි.
ජවිපෙ දෙවැනි සන්නද්ධ කැරැල්ල අතරතුර උලපනේ ශාන්ත මේරි වතුයායේ සැඟව සිටියදී අත් අඩංගුවට ගත් ඒ මහතාව 1989 නොවැම්බර් 13 වනදා අළුයම බොරැල්ල කනත්ත අසල දී වෙඩිතබා, ප්‍රාණය නිරුද්ධ වී නොතිබුණු සිරුර බොරැල්ල කනත්තේ ආදාහනාගාරයට දමා පුළුස්සා තිබිණි.
ශ්‍රී ලංකා ධරණි තලය එතෙක් මෙතෙක් පහළ වූ දේශපාලන උපායශීලී විශේෂඥයන් අතර ඉහළින්ම වැජඹෙන චරිතයක් වන්නේ රෝහණ විජේවීර මහතායි.
රෝහණ විජේවීරයන්ගේ අඩිපාරේ යමින් ඔහුගේ පුත් උවිඳු විජේවීර මහතා මේ වන විට ක්‍රියාකරී දේශපාලනයට පිවිසී ඇති අතර, ඔහු දෙවන පරපුර පක්ෂයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටී.
උවිඳුගේ දේශපාලන ගමන්මග දෙස රෝහණ විජේවීරයන්ට ආදරය කළ සුවහසක් ජනයා බලාපොරොත්තු සහගතව බලා සිටින්නේ රෝහණ විජේවීරයන්ගේ දේශපාලන භූමිකාව වෙන කවරදාකටත් වඩා මෙරට ජන සමාජයට අවැසි පසුබිමක් නිර්මාණය වී ඇති මොහොතකය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
